පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » DSI Tyres අපනයන විශිෂ්ටතා රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී

DSI Tyres අපනයන විශිෂ්ටතා රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී

ප්‍රකාශිත දිනය 13 November, 2014

අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්‌ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අපනයන සම්මාන උළලේදී අපනයන විශිෂ්ටතා රන් සම්මානයෙන් (මහා පරිමාණ අපනයන අංශය) සීමාසහිත වෙචෙන්සන් පුද්ගලික සමාගම පිදුම් ලබන ලදී.

ප්‍රකාශනය වෙචින්සන් පුද්ගලික සමාගම