
වසර 50 ව්‍යාපාරික ගමන් මග තුල ඩී සැම්සන් ආයතනය ලඟා කර ගත් ජය්‍රහණයන් බොහෝය. අනාගත සාර්ථකතවය වෙනුවෙන් පුළුල් පරාසයක සම්පත් ආයෝජනය මෙම සාර්ථකත්වයේ සැබෑ රහසයි.
ආයතනයේ නිර්මාතෘවරයා සිය දරුවන් හා එක්ව කොළඹ කොටුවේ ආනයනික පාවහන් අලෙවියට ඩී සැම්සන් සහ පුත්‍රයෝ ආයතනය පිහිටුවීම.
වෙළෙඳපල ඉල්ලුම හඳුනාගෙන පාවහන් නිෂ්පාදන ආයතනයක් සේවකයන් 16 දෙනෙකුගෙන් ආරම්භය.
නිෂ්පාදන වපසරිය තව දුරටත් නීතිමය සහ වෘත්තීය මට්ටමින් පුළුල් කිරීම.
නිෂ්පාදන ඵලදායීතාව ඉහල නැන්වීම අරමුණු කර ගනිමින් රබර් මිශ්‍රණ ස්ථානයක් ආරම්භය.
නැගී එන සමාගමක් ලෙස සිය පළමු විදේශීය ඇණවුම සෞදි අරාබිය වෙත අපනයනය.
ිය සාර්ථකත්වය ප්‍රදර්ශණය කරමින් පලමු ප්‍රදර්ශණාගාරය කොළඹ නගරයේ විවෘත කිරීම.
වෙනස් වූ ආයෝජනයන්හි සාර්ථකත්වය වටහා ගනිමින් ප්‍රථම ඇඟළුම් කම්හල විවෘත කිරීම.
අවශ්‍ය කරන්නවූ අමුද්‍රව්‍ය සෘජුව ආනයනය, සැම්සන් වෙළෙඳ ආයතනය පිහිටුවීම.
දෙවන පාවහන් කර්මන්තායතනය පිහිටුවීම සහ "රන්පා" වෙළෙඳ නාමයේ ආරම්භය.
සැම්සන් ඉංජිනේරු ආයතනය බිහි වීම සහ නවීන තාක්ෂණය නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ කර ගැනීම.
DSI රබර් කර්මාන්තායතනයේ උපත සමගින් DSI වෙලඳ නාමය යටතේ ටයර් සහ ටියුබ් නිෂ්පාදනය.
කර්මාන්තායතනයේ 25 වස් සැමරුම.
කොළඹ කොටස් වෙළෙඳ පල තුල ජනතාවගේ කොටස් සහිත ආයතනයක් ලෙස ලයිස්තුගත වීම.
ජාතික මට්ටමේ සිත්තරුන් බිහි කරමින් "සිතුවිලි" චිත්‍ර තරඟාවලිය ආරම්භය.
සම්ටේසි බුරුසු නිෂ්පාදන ආයතනය සමගින් කොහු නිෂ්පාදන ක්ෂේත්‍රයට ආගමනය.
රබර් නිෂ්පාදනයන් අපනයනයට සැම්සන් රබර් නිෂ්පාදනායතනය සම්බන්ධ වීම.
ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගම වසරේ ව්‍යවසායකයා සම්මානය ජයග්‍රහණය.
සැම්සන් සපත්තු නිෂ්පාදනායතනය බිහි වන අතර තෙවන පාවහන් නිෂ්පාදනායතනයද ආරම්භය.
ඩී ඩී පී ඇසුරුම්කරණ ආයතනය පිහිටුවීම.
ඩී සැම්සන් සහ පුත්‍රයෝ ආයතනය සිය100 වන ප්‍රදර්ශණාගාරය මහනුවර පිහිටුවීම.
Kelani Valley Canneries (KVC) ආයතනය සමග සම්බන්ධ විම.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් මෙරට හොඳම ආයතන 3 අතරට DSI ආයතනය තේරීම.
ආයතනයේ වර්ෂ 40ක ගමන් මග සැමරුම.
සැම්සන් රජරට ටයිල්ස් සමාගම හරහා උළු නිෂ්පාදනය ඇරඹීම.
විදේශීය රටක පිහිටවූ ප්‍රථම ප්‍රදර්ශණාගාරය ඉන්දියාවේ චෙන්නායි හි පිහිටුවීම.
FILA, RBK (REEBOK) යන ආයතනයන් මෙරට සිය නියෝජිතයා ලෙස සැම්සන් ආයතනය නම් කිරීම.
සැම්සන් තොරතුරු තාක්ෂණ ආයතනය තොරතුරු තාක්ෂණ උපකරණ සහ සේවා සැපයීමේ ක්ෂේත්‍රයට පිවිසීම.
එස් ඩී වී අන්තර්ජාතික ලොජිස්ටික්ස් ආයතනය සහ අත් වැල් බැඳ ගැනීම.
ජල විදුලි නිෂපාදනයට එක් වීම. හයිඩ්‍රො ට්‍රස්ට් ලංකා නමින් මෙගා වොට් 2 ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් පිහිටුවීම.
යුරෝපීය වෙළෙඳපලට සැම්සන් පා පැදි නිර්මාණය.
සුපිරිසිඳු උල්පත් ජලය බෝතල් ගත කරනු ලබන මවුන්ට් ස්ප්‍රින්ග් ජල කර්මාන්තායතනය පිහිටුවීම.
කැළණි වැලි කැනරීස් ආයතනයේ ප්‍රධාන කොටස් කරුවෙක් ලෙස සී අයි සී කෘෂි ආයතනය සම්බන්ධ කර ගැනීම.
කොළඹ ආසිරි රෝහල සමග සිදු කල ආයෝජනයන් තර කරමින් ඒ සමගින් අත් වැල් බැඳ ගැනීම.
ඩී එස් අයි ඉන්ෂුවරන්ස් සහ තැරැව් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සැම්සන් සමාගම සතු වීම.
රතුපස්වල පිහිටි සැම්සන් රබර් කර්මාන්තායතනය ටයර් සහ ටියුබ් නිෂ්පාදනායතනයක් ලෙස පුළුල් වීම.
ආයතනයේ ෆිච් රේටින්ග්ස් 'BBB+(lka)සිට 'A-(lka)' දක්වා ඉහල නැගීම.
"නායකත්ව වෙළෙඳ නාමය" අන්තර්ජාතික සම්මානය සුපර් ස්පෝර්ට්ස් දිනා ගැනීම.
DELL සමාගම සමගින් එහි මෙරට බෙදා හරින්නා ලෙස ගිවිසුම් ගත වීම.
සැම්සන් I.T ආයතනය DELL නිෂ්පාදනයන්හි දේශීය නිල බෙදා හරින්නා වීම.
ජර්මනියේ සමාගම සමගින් එහි දේශීය බෙදා හරින්නා ලෙසින් සම්බන්ධ වීම.
ග්ලෝබ් ක්නිටින් සමාගම සමූහයේ යටතට ගැනීම.
වසර 50 පාවහන් නිෂ්පාදනය සැමරීම.
සැම්සන් සහ පුත්‍රයෝ සමාගම බෙදා හරින සමාගමක් ලෙස ස්ථාපනය.
Dell Laser Jet මුද්‍රණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.
Dell ප්‍රක්ෂේපන යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.
DSI සැම්සන් ක්‍රීඩා පාවහන් නිෂ්පාදනය ඇරඹීම
Waves හඳුන්වා දිම.
කැපිටල් ලංකා (පුද්) සමාගම - DSI සමාගම විසින් අත්පත් කරගෑනිම.
SCOM Thermoform බලාගාරය - නව කර්මාන්තශාලා ආරම්භ කිරීම.
SIL සැම්සන් PVC ආරම්භ කිරිම.
SIT සැම්සුන් මුද්‍රණ යන්ත්‍ර බෙදාහරින්නා ලෙස පෙනී සිටීම.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)