
ආයතනය ආරම්භයේ සිට අද දක්වා දීර්ඝ ගමන් මග ඔස්සේ සම්මානයන් සහ ප්‍රශංසාවන් රාශියක් ලබා ඇත.
ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන අපනයන ඇගයීම් සහතිකය.
ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ජනාධිපති අපනයන සම්මානය ( අති සුවිශේෂීත්වය වෙනුවෙන්)
ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන අපනයන ඇගයීම් සහතිකය.
ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරිය මගින් පිරිනමනු ලබන ඇගයීම් සහතිකය.
ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරිය මගින් පිරිනමනු ලබන ඇගයීම් සහතිකය.
ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරිය මගින් පිරිනමනු ලබන ඇගයීම් සහතිකය.
FCCISL ආයතනය මගින් පැවත්වූ සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා(විශාල සමාගම් කාණ්ඩයේ දකුණු පළාත්)
ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ජනාධිපති අපනයන සම්මානය ( අති සුවිශේෂීත්වය වෙනුවෙන්)
NIBM ආයතනය මගින් ප්‍රධානය කරන ලද ජාතික ඵලදායිතා ඇගයීම් සම්මානය.
අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් පිරිනැමුනු ඇගයීම් සම්මානය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය.
DNV මගින් පිරිනමනු ලබන රබර් සම්මිශ්‍රණ සඳහා ISO 9001:2000 සහතිකය.
සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය (පළාත් මට්ටමේ ජයග්‍රහණ).
අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
ජාතික අපනයන විශිෂ්ටතා සම්මානය - ශ්‍රී ලංකා පාරිභෝගික අමාත්‍යංශය.
සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය (පලාත් මට්ටමේ ජයග්‍රහණ).
අපනයන විශිෂ්ටතා සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.
DNV මගින් පිරිනමනු ලබන පාවහන් නිෂ්පාදනය සහ නිර්මාණය ISO 9001:2000 සහතිකය.
S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.
ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලය මගින් පවත්වනු ලබන ඵලදායිතා ඇගයීම් සම්මාන දකුණු පලාත් ප්‍රථම ස්ථානය.
ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලය මගින් පවත්වනු ලබන ඵලදායිතා ඇගයීම් ජාතික ඵලදායිතා සම්මානය.
සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය (සමස්ථ ලංකා දෙවන ස්ථානය).
S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - (EDB ආයතනය මගින් පිරිනමනු ලබන).
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා සම්මාන ලෝකඩ සම්මානය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා සම්මාන ස්වර්ණ සම්මානය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන වසරේ ව්‍යවසායකයා සම්මානය.
FCCISL ආයතනය විසින් පිරිනමනු ලබන වසරේ ව්‍යවසායකයා සම්මානය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා සම්මාන ලෝකඩ සම්මානය.
CNCI ආයතනය මගින් පිරිනමනු ලබන ඇගයීම් සම්මානය.
වසරේ ව්‍යවසායකයා - දකුණු පළාත් රිදී සම්මානය - ප්‍රධානය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව ආයතනය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා මහා පරිමාණ ආයතන කාණ්ඩයේ තෙවන ස්ථානය.
NDB ඵලදායිතා සම්මාන නිෂ්පාදන ක්ශේත්‍රය දෙවන ස්ථානය.
NDB ඵලදායිතා සම්මාන උළෙල ඇගයීම් සම්මාන.
JASTECA S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.
JASTECA S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා මහා පරිමාණ ආයතන කාණ්ඩයේ තෙවන ස්ථානය.
ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන ජාතික ව්‍යපාර විශිෂ්ටතා සම්මාන ඇගයීම් සම්මාන.
EDB ආයතනය මගින් පිරිනමනු ලබන රුහුණු එක්ස්පො සම්මානය.
CNCI ආයතනය මගින් පිරිනමනු ජාතික තලයේ ඇගයීම් සම්මානය.
CNCI ආයතනය මගින් පිරිනමනු දකුණු පළාත් ඇගයීම් සම්මානය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ රිදී සම්මානය.
FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ දකුණු පළාත් රිදී සම්මානය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
ජාතික කර්මාන්ත අමාත්‍යංශය මගින් පවත්වනු ලබන ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උලෙලේ ලෝකඩ සම්මානය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ දකුණු පලාත් ලෝකඩ සම්මානය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
ජාතික කර්මාන්ත අමාත්‍යංශය මගින් පවත්වනු ලබන ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උලෙලේ ස්වර්ණ සම්මානය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
විශිෂ්ටතම අපනයනකරුවා සම්මානය - දකුණු පළාත් ව්‍යවසායකයින්ගේ සංගමය.
වසරේ ව්‍යවසායකයා - රිදී සම්මානය - ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව මණ්ඩලය.
ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - EDB.
රබර් සහ ප්ලාස්ටික් ආයතනයෙන් බහු අවයවික නිෂ්පාදනයේ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඇගයීම් සම්මානය.
NDB බැංකුව මගින් පිරිනමනු ලබන්නා වූ ජාතික ඵලදායිතා සම්මානය.
ISO 9001:2000 තත්ව සහතිකය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.
ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.
ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.
ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.
ISO 9002 තත්ව සහතිකය.
NDB බැංකුව මගින් පිරිනමනු ලබන්නා වූ ජාතික ඵලදායිතා සම්මානය.
අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.
FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ බස්නාහිර පළාත් ඇගයීම් සම්මානය.
FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ බස්නාහිර පළාත් රිදී සම්මානය.
SLIM විශිෂ්ට වෙළෙඳ නාම සම්මාන.
ජාතික ඵලදායිතා සම්මාන බස්නාහිර පළාත් දෙවන ස්ථානය - ජාතික ඵලදායිතා ආයතනය.
ජාතික ඵලදායිතා සම්මාන බස්නාහිර පළාත් තෙවන ස්ථානය - ජාතික ඵලදායිතා ආයතනය.
ජාතික ප්‍රමිතිකරණ ආයතනය මගින් පිරිනමනු ලබන ISO 9001 සහතිකය.
ක්‍රිකට් දෙවන ස්ථානය - පානදුර ක්‍රීඩා සමාජය.
සම්බුද්ධ ජයන්ති සම්මානය - සමස්ත ලංකා බෞද්ධ සංගමය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශේෂ ඇගයීම් සම්මානය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශේෂ ඇගයීම් සම්මානය.
අලෙවිකරණ නාම නායකත්ව සම්මාන - වෙළෙඳ නාල කොංග්‍රසය මුම්බායි.
වසරේ දේශීය වෙලඳ නාමය - ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය.
අපනයන විශිෂ්ටතා සම්මාන - මහා පරිමාණ අපනයන අංශය - ජාතික අපනකයනකරුවන්ගේ සංගමය.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)