ප්‍රකාශිත දිනය 20 December, 2022
DSI සමූහ ව්යාපාරය ඔවුන්ගේ 60 වන සංවත්සරය දෙසැම්බර් 9 වන දින සිකුරාදා සමූහ ව්යාපාර ප්රධාන කාර්යාලයේදී චාම් උත්සවයක් මඟින් පවත්වන ලදී. එහිදී සමූහ ව්යාපාරය මඟින් 60 වන සංවත්සර නිල ලාංඡනයද එළි දක්වන ලදී. මේ සුවිශේෂී අවස්ථාවේදී පසුගිය 60 වසර මුළුල්ලේ ඔවුන් හා එක්ව සිටි ආයතන සමූහයට සම්බන්ධ සාමාජික මහත්ම මහත්මීන්, හවුල්කාර ව්යාපාරික ආයතන, සැපයුම් ජාල, මූල්ය ආයතන, සියළුම පාරිබෝගිකයින් හට සමූහ ව්යාපාරයේ හෘදයාංගම ස්තූතිය පුදකල සිටී. මෙහිදී, සංවත්සර නිල ලංඡනයට සමඟාමීව ඊට අදාල උදෘත පාඨය වන "Rooted Beyond Boundaries” ( විවිධාංගකරණයට ලක්වූ ව්යාපාරයන් තවදුරටත් දේශීය හා විදේශීය වෙළඳපල කරා ව්යාප්ත කිරීම ) ද එළිදැක්වීම සිදුකරන ලදී.
ප්‍රකාශනය සංස්ථානික පුවත්
මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය 2016
ප්‍රකාශිත දිනය 2 March, 2016
මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය සඳහ සැම්සන් රබර් පුද්ගලික සමගම සහභාගී වනු ඇත.දහසකට වඩා ප්‍රදර්ශකයන් සහභාගී වන මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා 70000++ වඩා සහභාගීවයක් ඇමරිකානු සහා වෙනත් විදේශ රටවල් වලින් සහබාගී වනු ඇත. මාර්තු මස 31 සිට අප්‍රේල් මස 2 දා දක්වා ඇමරිකාවේ ලෞඉස්විල් කේන්ටුච්කි හි පැවෙත්වේ.
ප්‍රකාශනය සැම්සන් රබර් කර්මාන්තායතනය
ප්‍රකාශිත දිනය 26 August, 2015
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දි අගෝස්තු මස 28 සිට 30 වනදා දක්වා පැවැත්වෙන ඉදිකිරීම් ප්‍රදර්ශනය 2015 අපේ ප්‍රදර්ශනය කුටිය නැරඹීමට ඔබට ආරාධනා. ශාලාව B - කුටිය: 11
ඉදි කිරීම් කර්මාන්තයට අවශ්‍ය කරන පුළුල් ක්ෂේත්රයක ගෑලපෙන හැඩ ගසන ලද වාත්තු රබර් නිෂ්පාදනයන් මෙන්ම ඔබ PVC ජලනල හා මෙවලම්, ප්‍රදර්ශනය ඔබ සෑමට ආරාධනා....
ප්‍රකාශනය සැම්සන් PLC ආයතනය
ප්‍රකාශිත දිනය 10 August, 2015
ජාත්‍යන්තර අන්තර්-පාපැදි වෙළෙඳ ප‍්‍රදර්ශනය
2015 සැප්තැම්බර් මස 16 සිට 18 දක්වා
ලාස් වෙගාස්, නෙවාඩා ප්රදර්ශන කුටිය # 20191 දී පවත් වනු ඇත.
සංචාරය කිරීමට ඔබට ආරාධනා
ඔබේ ගෞරවනීය පැමිනිම අප උදෙසා ගෞරවයක් වනු ඇත.
ප්‍රකාශනය සැම්සන් රබර් කර්මාන්තායතනය
ප්‍රකාශිත දිනය 23 July, 2015
නැවත වතාවක් ඔවුන්ගේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට 204 වන ප්‍රදර්ශනාගාරය වඩා තත්වයෙන් උසස් පාවහන් ජූලි 21 වැනි දින රත්මලාන දී තම නවතම ශාඛාව විවෘත කරන ලදී.
මෙම ප්‍රදර්ශනාගාරය තුළ පාරිභෝගිකයන්ට DSI, Ranpa, Samson, Waves, (පාවහන් සහ බෑග්), වැනි දේශීය සහ ජාත්යාන්තර සන්නාම වලට අයත් භාණ්ඩ රැසක් මිලදී ගත හැකමෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ඩී සැම්සන් සහ පුත්‍රයෝ(පුද්) සමාගම - සභාපති,නන්දදාස රාජපක්ෂ මහතා කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා, සමාන්‍යාධිකාරී කෞශල්යා පෙරේරා මහත්මිය සහ ජේෂ්ඨ කළමණාකාරීත්වය සහභාගි විය
මෙම 204th ප්‍රදර්ශනාගාරය අංක 431E, ගාලු පාර, රත්මලාන පිහිටා ඇති අතර 011-2625364 මත සම්බන්ධ කළ හැක.
ප්‍රකාශනය ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්රධාන)