ප්‍රකාශිත දිනය 26 November, 2014
'Waves' මෙරට ගර්ම කලාපික දේශගුණයට වඩාත් ඔරොත්තු දෙන ලෙස සහ සුවපහසු ලෙස නිෂ්පාදනය වී ඇත. 'Waves'නැවත එලි දැක්වීම නිල වශයෙන් නොවැම්බර් මස 21 වනදා අධිපති කුලතුංග රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.
ප්‍රකාශනය ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම
ප්‍රකාශිත දිනය 13 November, 2014
අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්‌ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අපනයන සම්මාන උළලේදී අපනයන විශිෂ්ටතා රන් සම්මානයෙන් (මහා පරිමාණ අපනයන අංශය) සීමාසහිත වෙචෙන්සන් පුද්ගලික සමාගම පිදුම් ලබන ලදී.
ප්‍රකාශනය වෙචින්සන් පුද්ගලික සමාගම
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්රධාන)