
DSI සැම්සන් සමූහය සහ එයට අනුබද්ධිත ආයතනයන් මෙරට මුහුණ දෙනු ලබන ඕනෑම ස්වභාවික විපත් අවස්තාවකදී නොපැකිලව සිය වගකීම් ඉටු කිරීමට ඉදිරිපත් වේ. ගං වතුර අවස්තාවන්, නියඟ අවස්තවන්හිදී මෙන්ම බිහිසුණු සුනාමිය හමුවේද අප හානියට පත් වූවන්ට හැකි උපරිමයෙන් සහන සැලසීමටත් ඔවුන්ගේ සුභ සාදනයටත් කැප වූයෙමු.
2004 වර්ෂයේදී සුනාමිය සාමාන්‍ය ජීවිතය උඩු යටිකුරු කරද්දී තවත් සංවිධාන සමග එක්ව සුනාමියෙන් බැට කෑ ගාල්ල යලි සාමාන්‍ය තත්වයට ගෙන ඒමට කැප වූ අප පළතුරු සහ මාලු වෙලඳ පල නැවත ඇරඹීමට සහාය වූ අතර සුනාමියෙන් සිය දේපල අහිමි වූවන්ට සිය ව්‍යාපාර කටයුතු නැවත ඇරඹීමට අවශ්‍ය මූල්‍යාධාර ලබා දීමටද නොපැකිලව ඉදිරිපත් වූයෙමු.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)