පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » March 2015

DSI මාතලේ, කුරුණෑගල, සහ නුවර සිය ගනුදෙනුකාරභවතුන්ට සිය කෘතවේදීත්වය පෙන්වනු වස් සම්මන්ත්‍රණයක් ප

ප්‍රකාශිත දිනය 6 March, 2015

"DSI මාතලේ, කුරුණෑගල, සහ නුවර සිය ගනුදෙනුකාරභවතුන්ට සිය කෘතවේදීත්වය පෙන්වනු වස් සම්මන්ත්‍රණයක් පවත්වයි. මේ සඳහා 3800 අධික ගණුදෙනුකාරභවතුන් පිරිසක් සම්බන්ධ වූ අතර ආයතනයේ දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව ඇගයීම මෙහි ප්‍රධාන අරමුණ විය.

වාර්ෂිකව දිවයින පුරා විසිරී සිටින වෙනුවෙන් ආයතනය මෙවන් වැඩසටහන් පවත්වන අතර මෙවර සම්මණ්ත්‍රනයේ තේමාව ""ජයග්‍රහණය සඳහා වූ තරඟය "" විය.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ(පුද්) සමාගම -සභාපති,නන්දදාස රාජපක්ෂ මහතා ,සමාන්‍යාධිකාරී, කෞශල්‍යා පෙරේරා මහත්මිය, අලෙවි ප්‍රධානී අසංක රාජපක්ෂ මහතා, නියෝජ්ය සාමාන්යාධිකාරී නිශාන්ත ගමාච්චි මහතා ජේෂ්ඨ අලෙවි කලමනාකාර යන අය සම්භාවනීය අමුත්තන් ලෙස මේ සමග සම්බන්ධ විය.

සිය අලෙවිකරණයෙන් මිදී ඔවුන්ට වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට ඉඩ සලසන අතරම ඔවුන්ගේ නිෂ්පාදනයන් පිලිබඳ දැනුම වර්ධනයටද මෙම වැඩසටහන ඉමහත් රුකුලක් වේ."

ප්‍රකාශනය ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම