
අප අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලාංකේය ජනසමාජය තුල සම්භාවනීය පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර ඔවුන් ආයතනයේ නිර්මාතෘවරයාගේ දැක්ම ඉදිරියට ගෙන යාමේ මනා වූ හැකියාවකින් යුක්ත පුද්ගලයන් වේ.
සැම්සන් සමූහයේ කලමණාකාර අධ්‍යක්ෂවරයා වන කුලතුංග රාජපක්ෂ මහතා සතුව පාවහන්, සහ රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 48 අත්දැකීම් ඇත.
මෙරට විශ්ව විද්‍යාල කිහිපයක කමිටු සාමාජිකයක් ලෙස සේවයේ යෙදී ඇති එතුමා ශ්‍රී ලංකා ජාතික අපනයන ව්‍යවසායකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේද හිටපු සභාපති වරයෙකි.
වර්ථමානයේ පාවහන් සහ සම් නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපතීත්වය දරන එතුමා වෙල්ලස්ස රබර් කර්මාන්තායතනයේ ප්‍රධානී සහ මව්බිම ලංකා පදනමේ අධ්‍යක්ෂවරයෙකි.
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
විධායක අධ්‍යක්ෂක
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)