
ශ්‍රී ලාංකීය සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛයා වීම.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනය සහ අන්තර්ජාතික ගුණාත්මක මට්ටම් කරා ලඟා වීම හරහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පල ආක්‍රමණය.
අප සියළු ව්‍යාපාරික කටයුතු වලදී සහ කාර්යන්හිදී DSI සැම්සන් සමූහයේ නිර්මාතෘවරයා සතු වූ මානුශීය අදහස් සහ ගුණාංගයන් අප හට මග පෙන්වනු ඇත. සම්ප්‍රදායිකත්වයට ගරු කිරීමටත් සාර ධර්ම ඔස්සේ අප ගමන යාමටත් ඔහුගේ මතවාදයන් ඉමහත් පිටිවහලක් බවට පත්ව ඇත. පාරිභෝගිකයා මත වෙළෙඳපල තීරණය වන්නාක් මෙන්ම නැවතත් සමාජය වෙත යමක් ලබා දීමට අප සතුව වගකීමක් ඇති බව අප තරයේ විශ්වාස කරන්නෙමු.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)