පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » වේව්ස්(WAVES) සමඟ ජගත් ෆ්ලිප් ෆ්ලොප් දින සැමරුම

වේව්ස්(WAVES) සමඟ ජගත් ෆ්ලිප් ෆ්ලොප් දින සැමරුම

ප්‍රකාශිත දිනය 20 June, 2015

වේව්ස් විසින් මුල්තැන ගනිමින් ප්රථම වරට ශ්රී ලංකාවේ ජගත් ෆ්ලිප් ෆ්ලොප් දින සැමරුම මෑතකදී සිදුකරන ලදි. මේ සඳහා වේව්ස් කණ්ඩායම සහ සෙසු DSI සේවකයන් 2015 ජූනි මස 19 වන දින රැකියාවට පැමිණියේ වේව්ස් ෆ්ලිප් ෆ්ලොප් (රබර් සෙරෙප්පු පැළඳගෙනය). මීට අමතරව කොළඔ ක්රෙස්කැට් සහ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් DSI ශාඛාවලදී වේව්ස් පාවහන් යුගල් 88 ක් නොමිලේ බෙදා දෙන ලදි.

ප්‍රකාශනය ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම