පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » Waves නැවත එලිදැක්වීම

Waves නැවත එලිදැක්වීම

ප්‍රකාශිත දිනය 26 November, 2014

'Waves' මෙරට ගර්ම කලාපික දේශගුණයට වඩාත් ඔරොත්තු දෙන ලෙස සහ සුවපහසු ලෙස නිෂ්පාදනය වී ඇත. 'Waves'නැවත එලි දැක්වීම නිල වශයෙන් නොවැම්බර් මස 21 වනදා අධිපති කුලතුංග රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.

ප්‍රකාශනය ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම