සැම්සන් සංයුක්තකරණ ආයතනය

සැම්සන් සංයුක්තකරණ ආයතනය
ඔබ මෙතැන: මුල් පිටුව » රබර් සංයුක්තකරණය » සැම්සන් සංයුක්තකරණ ආයතනය

අප ආයතනය සියලු සංයුක්තකරණ අවශ්‍යතාවන් සඳහා පිලියම් ලබා දිය හැකි ආයතනයක් වන අතර තිස් වසරක අත්දැකීම් සහ අති නවීන උපකරණ සහ දැනුම අප හට එවන් වූ හැකියාවක් හිමි කර දී ඇත.

ISO 9001:2008 තත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති ආයතනය තුල දිනකට රබර් මෙට්‍රික් ටොන් 35 සන්යුක්තකරණයට ලක් වේ. ආයතනයේ වාර්ෂික ධාරිතාව EVA ෂීට් 800000 රබර් MC ෂීට් 600000, සෙරෙප්පු සඳහා PVC පටි මිලියන 11.5, PVC සපත්තු අඩි යුවල 648000, සහ රබර් පටි 600000ක් වේ.

වර්තමානයේ අප ආයතනය තුල රබර් සංයුක්තකරණය පාරිභෝගික අවශ්‍යතා මත ඔවුන්ගේ අභිරුචිය අනුව හෝ අප විශේෂඥයන්ගේ ක්‍රමවේදයන් මත සිදු වන අතර අමුද්‍රව්‍යද පාරිභෝගිකයා මගින් සැපයීම හෝ අප විසින්ම සපයා ගැනීම සිදු වේ. පාරිභෝගික අභිරුචිය සපුරාලන පරිදි ක්‍රියාවලිය සිදුවන බව තහවුරු කර ගැනීමට සන්ගෘහිත ක්‍රමවේදයක්ද ආයතනය තුල ක්‍රියාත්මක වේ.

සැම්සන් සංයුක්තකරණ ආයතනය

නිෂ්පාදන වපසරිය

ක්ෂුද්‍ර ෂීට්, NR/SBR/CR /BR/IIR/EPDM/EVA/LDPE මගින් නිපදවූ නිෂ්පාදන, සෙවිලි තහඩු, ගම් බූට්, සපත්තු අඩි

සැම්සන් සංයුක්තකරණ ආයතනය

ආනයන වෙළෙඳ පල

කෘතිම රබර් සහ රබර් රසායනික, ප්‍රතිඔක්සිකරණ ද්‍රව්‍ය, ප්‍රතිඕසෝනීකරණ ඒකක

සැම්සන් සංයුක්තකරණ ආයතනය

අපනයන වෙළෙඳ පල

ඩුබායි, ෆීජි දූපත්

සැම්සන් සංයුක්තකරණ ආයතනය

තොරතුරු

යූ.එල්. ඩී අමරපාල මහතා
අධ්‍යක්ෂ

සැම්සන් සංයුක්තකරණ ආයතනය
ඩී සැම්සන් රාජපක්ෂ මාවත
බටදූව,
ගාල්ල,
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)91 2234597 - 9 , +94 (0)91 4385613 - 5
ෆැක්ස්: +94 (0)91 4385973
විද්‍යුත් ලිපිනය: info@samsoncompounds.com
වෙබ් අඩවිය: www.dsi.lk

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)