රබර් සංයුක්තකරණය

රබර් සංයුක්තකරණය
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » රබර් සංයුක්තකරණය

අප ආයතනය අද වන විට රබර් සංයුක්තකරණය අතිශය නවීන ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරනු ලබයි. ආරම්භයේදී ආයතනය සමග සම්බන්ධ ආයතන වල අවශ්‍යතාවන් වෙනුවෙන් සිදු කල නිෂ්පාදනයන් අද වන විට ඉන් බැහරට ගොස් අන්තර්ජාතික වෙළෙඳපල දක්වාම විහිදී ඇත.

අප පරීක්ෂණ කණ්ඩායම් නිරන්තරයෙන් නව රබර් සංයුක්තකරණ ක්‍රමවේදයන් අත්හදා බලනුයේ අන්තර්ජාතික වෙලඳපල තුල තරඟකාරී ලෙස උසස් නිෂ්පාදනයන් සැපයීමටය. සැම්සන් සංයුක්තකරණ ආයතනය සහ රුබ්කෝ අන්තර්ජාතික ආයතනය මෙම කාර්යේ ප්‍රමුඛතාව ගෙන ක්‍රියා කරන අතර ඔවුන් ISO 9001:2000 තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

සැම්සන් සංයුක්තකරණ ආයතනය

සැම්සන් සංයුක්තකරණ ආයතනය

ISO 9001:2000 තත්ව සහතිකය හිමි ආයතනය වාර්ෂිකව 430000 රබර් ශීට් සහ 480000 EVA නිපදවීමේ හැකියාවෙන් යුක්ත වේ. වසර 30 ඉතිහාසයකට උරුමකම් කියන ආයතනය නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සහ විද්‍යාගාර පහසුකම් වලින් සහ ක්‍රමවේදයන්ගෙන් අනූන වේ.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)