
ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම යනු අප ආයතන ජාලය තුල පවත්නා සුවිශාලතම අලෙවිකරණ සහ බෙදා හැරීමේ ආයතනය වේ. DSI සැම්සන්, රන්පා, ජෙසිකා, AVI ආදී දේශීය පාවහන් නිෂ්පාදන මෙන්ම Reebok, Puma, Fila, Clarks, Liberty, Taminto, Redtape, Proline Fitness වැනි අන්තර්ජාතික නිෂ්පාදනයන්ද මෙරට තුල අලෙවිය සහ බෙදා හැරීම සිදු වනුයේ ඒ හරහාය.
ආයතනය සතු ප්‍රදර්ශණාගාර 200 සමගින් අලෙවි නියෝජිත ආයතන 4000 සමග සහ බෙදා හරින ආයතන 50 අධික සංඛ්‍යාවක් සමග එක්ව අප ආයතනයේ ආරම්භයේ සිට පවත්නා ඉලක්කය වන ජනතාවට ඉහල සේවාවක් සැපයීම සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම වෙනුවෙන් අප ඇප කැප වන්නෙමු.
පාවහන්, නිමි ඇඳුම් සහ අමුද්‍රව්‍ය
අන්තර්ජාතිකව අතිශය ජනප්‍රිය වෙළෙඳ නාමයන්ගේ පාවහන් නිෂ්පාදන
ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම
අංක 257, හයිලෙවල් පාර
නාවින්න
මහරගම.
දුරකතන අංක: +94 (0)11 2148400
ෆැක්ස්: +94 (0)11 2148480
විද්‍යුත් ලිපිනය: info@dsisamson.com
වෙබ් අඩවිය: www.dsi.lk
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)