අලෙවිකරණය සහ බෙදා හැරීම

අලෙවිකරණය සහ බෙදා හැරීම
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » අලෙවිකරණය සහ බෙදා හැරීම

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික ආයතනය සහ සැම්සන් කර්මාන්තායතනය මූලිකවම පාවහන් නිෂ්පාදන සහ නිමි ඇඳුම් බෙදා හැරීම සහ ප්‍රවාහනය සිදු කරනු ලබයි. අති විශාල ගබඩා පහසුකම්, දීප ව්‍යාප්ත අලෙවි ජාලය, 200කට අධික ප්‍රදර්ශණාගාර සමගින් ප්‍රබල අලෙවිකරණ ජාලය ශ්‍රී ලාංකේය සමාජය තුල DSI වෙළෙඳ නාමය ඉහලට ගෙන ඒමට ප්‍රබල දායකත්වයක් සපයා ඇත.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගම රන්පා, සැම්සන් පාවහන් වැනි වෙලඳ නාමයන්ගේ මෙන්ම RBK, FILA ක්‍රීඩා පාවහන්, ප්‍රෝලීන් නිමි ඇඳුම්, PEPE ජීන්ස් ආදියේද සාඩම්බර බෙදා හරින්නා වේ. එසේම පාවහන් කර්මාන්තයට අදාලව අමුද්‍රව්‍ය සැපයීමද අප ආයතනය හරහා සිදු වේ.

D. Samson & Sons (Pvt) Ltd

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම

ශ්‍රී ලාංකීය වෙළෙඳ පල තුල අංක එකේ වෙළෙඳ නාමය ලෙස DSI ආයතනය විදේශීය පාවහන් නිෂ්පාදන අලෙවිකරණයද සිදු කරයි. ආයතනය සතු ප්‍රදර්ශණාගාර 200 සමගින් අලෙවි නියෝජිත ආයතන 4000 සමග සහ බෙදා හරින ආයතන 50 අධික සංඛ්‍යාවක් සමග එක්ව ජනතාවට ඉහල සේවාවක් සැපයීමට අප ආයතනය කැප වී සිටින්නෙමු.

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

1978 වර්ෂයේ ආරම්භ කරන ලද ආයතනය පාවහන්, රබර් නිෂ්පාදන, EVA, රසායනික ද්‍රව්‍ය සහ නිෂ්පාදන මෙරට සහ අන්තර්ජාතිකව බෙදා හැරීම සහ අලෙවිකරණය සිදු කරනු ලබයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)