
ගොඩනැගීම් ක්ෂේත්‍රය තුළ පහසුවෙන් ළඟාවිය හැකි දක්ෂ අලුත්වැඩියා කණ්ඩායමක අවශ්‍යතාව මත ප්‍රථම වරට මෙම ආයතනය පිහිටුවා ඇත. මේ හරහා ආයතනයේ යන්ත්‍ර අලුත්වැඩියාව පමණක් නොව මෙරටට දක්ෂ ශ්‍රමිකයන් පිරිසක් බිහිකිරීම ද සිදු වී ඇත.
සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රයත්, ප්‍රවාහන සහ සැපයුම් ක්ෂේත්‍රයත්, කාර්මික ඉන්ජිනේරු ක්ෂේත්‍රය, විදුලි ඉන්ජිනේරු ක්ෂේත්‍රය, රථ වාහන ඉන්ජිනේරු ක්ෂේත්‍රය ආදිය මෙන්ම සීඑන්සී වැනි නවීන යන්ත්‍ර සඳහා මෘදුකාංග නිෂ්පාදනය ද මේ හරහා සිදු වේ.
අච්චු සහ තීන්ත වර්ග නිර්මාණය, නිෂ්පාදනය සහ වෙනස් කිරීම, යන්ත්‍ර සවිකිරීම සහ ඉවත් කිරීම, සියලුම යන්ත්‍ර සේවාවන්, සියලුම රථවාහන අලුත්වැඩියාව, විදුලිජනක යන්ත්‍ර, ඛනිජ තෙල් ප්‍රවාහනය, රබර් ෂීට් නිෂ්පාදනය, electric forklift, LPG forklift, off road forklift
සැම්සන් ඉන්ජිනේරු ආයතනය
තැ.පෙ. 3
නුවර පාර, මහර
කඩවත
ශ්‍රී ලංකාව.
දුරකතන අංක: +94 (0)11 2927225, +94 (0)11 2927226
ෆැක්ස්: +94 (0)11 2927224
විද්‍යුත් ලිපිනය: info@seng.lk / marketing@seng.lk
වෙබ් අඩවිය: www.samsonengineers.com
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)