
අප සමාගම තුළ භාවිතා වන්නා වූ යන්ත්‍රෝපකරන සැලකීමේ දී ඉන්ජිනේරු තාක්ෂණය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පරිවර්තනය වේ. අප නිෂ්පාදන අංශයේ යන්ත්‍රෝපකරනවල සියලු සංවර්ධන කටයුතු, නඩත්තු කටයුතු, මේ හරහා සිදු වේ.
මෑතක දී සිදු කරන ලද පරීක්ෂණ හරහා වාත්තු අච්චු නිපදවන සහ තීන්ත වර්ග නිපදවීමට අදාල සීඑන්සී වැනි උපකරණයන්හි භෞතික ක්‍රියාකාරිත්වය මෙන්ම මෘදුකාංග අධ්‍යනය ද සිදුකර ඇත. මෙම කරුණු නිසාවෙන් ම සැම්සන් සමූහ ආයතනය තුළ සුවිශේෂී ආයතනයක් බවට සැම්සන් ඉන්ජිනේරු ආයතනය පරිවර්තනය වේ.
සැම්සන් ඉන්ජිනේරු ආයතනයේ සේවා වපසරිය පුළුල් එකක් වේ. මූලිකව සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රයත්, ප්‍රවාහන සහ සැපයුම් ක්ෂේත්‍රයත් ( ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් ආයතනයේ ලියාපදිංචි ප්‍රවාහන සැපයුම් කරු), කාර්මික ඉන්ජිනේරු ක්ෂේත්‍රය, විදුලි ඉන්ජිනේරු ක්ෂේත්‍රය, රථ වාහන ඉන්ජිනේරු ක්ෂේත්‍රය ලෙස කොටස් කිහිපයකට එම ආයතනය කාණ්ඩ වේ.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)