ටයර් සහ ටියුබ්

ටයර් සහ ටියුබ්
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » ටයර් සහ ටියුබ්

මානව ශිෂ්ටාචාරයේ එක් වැදගත් සන්ධිස්ථානයක් ලෙස රෝදයේ සොයා ගැනීම හඳුනා ගත හැකිය. මෙසේ සොයා ගත් රෝදයේ ගමන වේගවත් සහ ආරක්ෂිත එකක් කරවීමට අප නිර්මාන අංශයේ සැම්සන් රබර් කර්මාන්තායතනය සහ වෙචෙන්සන් පුද්ගලික සමාගම නිරන්තර පරීක්ෂණයන්හි නිරත වන අතර ඔවුන්ට නෙදර්ලන්තයේ ඩී එන් වී ආයතනය හරහා ISO 9001:2000 තත්ව සහතිකයද මේ සඳහා හිමිව ඇත.

මෙම ආයතනයන් හරහා පාපැදි, යතුරු පැදි, වෙනත් වාහන සහ කෘෂි කාර්මික අවශ්‍යතා සඳහා ටයර් සහ ටියුබ් නිෂ්පාදනයන් සිදු වේ.

විචෙන්සන් පුද්ගලික සමාගම

වෙචින්සන් පුද්ගලික සමාගම

අප බයිසිකල් ටයර් සහ ටියුබ් අපනයනය සඳහා ISO 9001: 2008 තත්ව සහතිකයෙන් සමන්විත වන අතර අති නවීන උපකරණ භාවිතයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදන, බයිසිකල් ටයර්, යතුරු පැදි ටයර්, සහ ත්‍රී රෝද ටයර් නිෂ්පාදණයේ විශේෂඥ හැකියාවකින් යුක්ත වේ.

සැම්සන් රබර් කර්මාන්තායතනය

සැම්සන් රබර් කර්මාන්තායතනය

1983 වර්ෂයේ සැම්සන් සමූහයට අනුබද්ධිතව පිහිටුවනු ලැබූ මෙම ආයතනය ටයර් සහ ටියුබ් නිෂ්පාදනයේ නියැලෙන අතර මුහුදු වරාය සහ ගුවන් තොටුපල ආශ්‍රිතවම උපායමාර්ගික ලෙස ආයතනයන් පිහිටුවා ඇත.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)