
ටයර් සහ ටියුබ් නිෂ්පාදන ක්ෂේත්‍රය තුල වසර 20 අත්දැකීම් තුලින් සැම්සන් ආයතනය කර්මාන්ත, කෘෂිකාර්මික, විනෝදාත්මක ආදී වූ විවිද ක්ෂේත්‍ර වල භාවිතා වන්නා වූ ටයර් සහ ටියුබ් නිෂ්පාදන පෙලක් සිදු කරයි.
වසර 15 අත්දැකීම් සමගින් තත්වයෙන් ඉතාමත් ඉහල නිෂ්පාදනයන් අප පාරිභෝගිකයාට පිරිනමන අතර කොළඹ නගරයට කිලෝ මීටර් 15 තරම් ආසන්නයෙන් පිහිටි නිසා යුරෝපීය වෙළෙඳපලටද අවම සේවා ගාස්තු යටතේ අප නිෂ්පාදනයන් ලඟා වේ.
බයිසිකල් ටයර් සහ ටියුබ්, යතුරුපැදි ටයර් සහ ටියුබ්, ගොල්ෆ් රථ ටයර් සහ ටියුබ්, ටර්ෆ් ටයර්, සුදු රබර් ටයර්, ත්‍රී වීලර් ටයර්, වීල් බැරෝ ටයර්, ස්නෝහොග් ටයර්ස්, ට්‍රොලි වීල්, සැහල්ලු ට්‍රක් රථ ටයර්
නයිලෝන් ටයර් කෝඩ්, කාබන් බ්ලැක්, සින්ක් ඔක්සයිඩ්, රබර් නිෂ්පාදන තෙල්(ඇරෝමැටික්, පැරෆිනික්, නැප්තනික්, කෘතිම රබර් (Butyl, SBR, EPDM), ලෝහ කම්බි, සල්ෆර් රබර් ශ්‍රේණි, ස්ටියරික් අම්ලය, උත්ප්‍රේරක, නිෂේධක, ප්‍රති ඔක්සිකාරක, පෙර වල්කනයි නිෂේධක
ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය, ඉතාලිය, මලාවිය, මියන්මාරය, තායිවානය, ඩුබායි, ටැන්ශානියාව, චිලී, ඇෆ්ඝනිස්ථානය, ආර්ජන්ටිනාව, යුගෝලාවියාව, යුක්රේනය, පෝලන්තය, කෙන්යාව, සෙනෙගලය, ගැම්බියාව, ගිනියාව, තායිලන්තය, ඇල්බේනියාව, ෆින්ලන්තය, ඩෙන්මාකය, බල්ගේරියාව, රොමේනියාව, ස්ලෝවේනියාව.
සැම්සන් රබර් කර්මාන්තායතනය
ජිනසේන මාවත
මහර
කඩවත
ශ්‍රී ලංකාව.
දුරකතන අංක: +94 (0)11 2926065, +94 (0)11 2928700
ෆැක්ස්: +94 (0)11 2925064, +94 (0)11 4816440
විද්‍යුත් ලිපිනය: dsityre@dsityre.lk
වෙබ් අඩවිය: www.dsitire.com
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)