
1998 වර්ෂයේ ඇරඹි සැම්සන් පාපැදි සමාගම ඉහල ආරක්ෂාවකින් යුතු ඉහල තත්වයකින් යුතු නිෂ්පාදන පෙළක් නිපදවන අතර මේවා පරිසරයට විශ සහිත අමුද්‍රව්‍යයන්ගෙන් තොර විමද වැදගත් වේ. සමාගමේ වාර්ෂික නිෂ්පාදනය වසරකට බයිසිකල් 300,000 පමණ වන අතර නිෂ්පාදන වපසරිය කඳුකර (Mountain), වීදි (Street), Folding, BMX සහ කුඩා දරුවන් සඳහා වන පාපැදි යන ක්ෂේත්‍රයන්හි විහිදේ.
සැම්සන් සමාගම පාපැදි නිෂ්පාදනය 1998 වර්ෂයේදී අරඹනුයේ ප්‍රධානවම යුරෝපීය වෙලඳපල ඉලක්ක කර අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන බිහි කිරීමේ පරමාර්ථයෙනි. මේ සඳහා ඉහල ශිල්පීය දැනුමක් සහ තාක්ෂණයක් අද වන විට මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදාගැනේ.
කඳුකර (Mountain), වීදි (Street), නැවිය හැකි පාපැදි (Folding), BMX සහ කුඩා දරුවන් සඳහා වන පාපැදි
ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕලන්දය, ජර්මනිය, එක්සත් රාජධානිය, ඉතාලිය, පාකිස්තානය, මලාවි, මියන්මාරය, තායිවානය, ඩුබායි, ටැන්සානියාව, චිලී, ඇෆ්ගනිස්තානය, ආර්ජන්ටිනාව, යුක්‍රේනය, පෝලන්තය, කෙන්යාව, සෙනගාල්, ගැම්බියාව, ගිනියා, තායිලන්තය.
සැම්සන් පාපැදි පුද්ගලික සමාගම
ප්‍රධාන කාර්යාලය:
ජිනසේන මාවත,
මහර,
කඩවත,
ශ්‍රී ලංකාව.
කර්මාන්තායතන:
- මහරගම
- නැඳුන්ගමුව
- ගම්පහ
දුරකතන අංක: +94 (0) 11 2926065, +94 (0)11 4816442
ෆැක්ස්: +94 (0)11 2925064, +94 (0)11 4816440
විද්‍යුත් ලිපිනය: dsibike@dsibike.com
වෙබ් අඩවිය: www.dsibike.com
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)