පා පැදි

පා පැදි
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » පා පැදි

පුරා වසර 15 පුරාවට සැම්සන් පාපැදි සමාගම විසින් යුරෝපීය වෙලඳ පලේ අඛණ්ඩව වර්ධනය වන්න වූ ඉල්ලුම සපුරා ලීමට පා පැදි නිෂ්පාදනයේ නිරත විය. අද වන විටත් බොහොමයක් සුප්‍රසිද්ධ සමාගම් සමග පවා සැම්සන් සමාගමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මේවායෙන් බොහෝමයක් ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුත් පාපැදි නිෂ්පාදන වන අතර මෙවන් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමව අප සතු හැකියාවන් පිලිබඳව අප නිරන්තරයෙන් ආඩම්බර වන්නෙමු.

පාරිභෝගිකයාට හොඳම සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් හැකිතාක් ඉහල ප්‍රමිතියකින් යුත් භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවියෙන් පසු සේවාවක් සැපයීම අප අරමුණු වේ.

සැම්සන් පාපැදි පුද්ගලික සමාගම

සැම්සන් පාපැදි පුද්ගලික සමාගම

1998 වර්ෂයේ ආරම්භ කරන ලද ආයතනය අද වන විට මනා ප්‍රමිතියෙන් යුත් පාපැදි 300000 පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබයි. නිෂ්පාදනයහි ආරක්ෂිත භාවය සහ විෂ රසායනික භාවිතය අවම කිරීම අරමුණු කර ගත් සැම්සන් පාපැදි පුද්ගලික සමාගම මවුන්ටන්, වීදි, නවන පාපැදි, BMX සහ දරුවන් සඳහා පාපැදි නිෂ්පාදනය කරනු ලබයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)