ඇඟලුම්

ඇඟලුම්
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » ඇඟලුම්

1980 වර්ෂයේ පලමු වරට බිහිවන ඇඟලුම් අංශය සැම්සන් අපනයන ආයතනය එම වර්ෂයේ ජපානය සමග ඇති කරගන්නා වූ සම්බන්ධතාවයක් මත සිය නිෂ්පාදනයන් අරඹා ඇත.

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

1991 වර්ෂයේ ආයෝජන මණ්ඩලයේ සහයෝගය මත බිහිවන ග්ලෝබ් ගෙතුම් ආයතනය 350 වූ ශ්‍රමබලකායකින් සමන්විත වන අතර ඔවුන් මේස් ආදී වූ නිෂ්පාදනයන් වාර්ශිකව යුවල මිලියන 6 වැනි ප්‍රමාණයක් දක්වා නිපදවීම සිදු කරනු ලබයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)