ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » ඇඟලුම් » ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

1991 වර්ෂයේ ආයතනය බිහි වනුයේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ විදේශික අයිතියක් සහිත සමාගමක් ලෙස ය. එහි ආරම්භකයා වනුයේ මැන්ෆ්‍රෙඩ්ක්‍ රොල් මහතා ය. අන්තර්ජාතික වෙලඳපොළ වෙනුවෙන් පලමුව ඇගලුම් නිෂ්පාදනයන් කල ආයතනය knitted tights, leggings, warmers වැනි නිෂ්පාදනයන් සමගින් සිය නිෂ්පාදන වපසරිය පුළුල් කිරීමත් සමග 2012 වර්ෂයේ දී සමාගම සමග අත්වැල් බැඳගන්නා ලදි.

ආයතනය සතු අධිතාක්ෂණය සහ ශ්‍රමබලකායේ ගුණාත්මක භාවය හේතුකර ගෙන SA8000:2008, Oeko Tex(Product Class I) තත්ව සහතිකයන් හිමිව ඇති අතර සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය Naturaline production(BioRe) තත්වය තුළ පවත්වා ගැනීමට ද ආයතනය සමත්ව ඇත.

මනා පුහුණුවක් සහිත සේවක මණ්ඩලය නවීන විලාසිතා නිර්මාණය, ඉහළ නිෂ්පාදන ගුණාත්මකභාවය, වේගවත් ප්‍රවාහනය ආදී සෑම අංශයක් ම ඉතා ඉහළ මට්ටමින් පවත්වා ගැනීමේ හැකියාවෙන් යුක්ත ය.

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

නිෂ්පාදන වපසරිය

මේස්, ලෙගින්ස්

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

තොරතුරු

-
-

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම
තැ. පෙ. 1
කඩවල,
11264 ුන්ගහ,
්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)31 2246167
ෆැක්ස්: +94 (0)31 2246120
විද්‍යුත් ලිපිනය: info@globeknitting.com
වෙබ් අඩවිය: www.globeknitting.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)