සැම්සන් රබර් කර්මාන්තායතනය

Moulded rubber products Manufacturer Exporter in Sri Lanka, Samson Rubber Products
ඔබ මෙතැන: මුල් පිටුව » රබර් නිෂ්පාදන » සැම්සන් රබර් කර්මාන්තායතනය

1994 වර්ෂයේ පිහිටුවනු ලැබූ සැම්සන් රබර් කර්මාන්තායතනය අති නවීන යන්ත්‍ර උපකරණ වලින් සහ අති දක්ෂ කාර්මිකයන් 300 පමණ සේවක මඩුල්ලකින් සමන්විත වේ. ආයතනයේ කළමණාකාරීත්වය 50 පමණ වන අතර අප ආයතනයේ සාර්තකත්වය රඳා පවතිනුයේ සුහදත්වය සහ කණ්ඩායම් හැඟීම නිසා බව අපගේ විශ්වාසයයි.

විසි වසරක අත්දැකීම් තුලින් අපනයනික රබර් නිෂ්පාදන, නයිලෝන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුකයා බවට පත් වීමට අප සමත්ව සිටින්නෙමු. ආර්ථික සමාජයීය සහ පාරිසරික වශයෙන් අවම සම්පත් හානියක් සිදු වන පරිදි අප නිෂ්පාදන ක්‍රියාවලිය රඳවා ගැනීමට අප සියලු පියවර ගන්නෙමු. අප සාර්ථකත්වයට හේතුව දැනුම කළමණාකරණය, නිරන්තර පුහුණුව, ඵලදායිතාව වර්ධනය, සහ ක්‍රමවත් මූල්‍ය භාවිතයයි. අප ISO 9001: 2008 තත්ව සහතිකයෙන්ද පිදුම් ලැබුවේද මේ සුවිශිෂ්ටත්වයම නිසාවෙනි.

Moulded rubber products Manufacturer Exporter in Sri Lanka, Samson Rubber Products

නිෂ්පාදන වපසරිය

කාර්මික ටයර්, රබර් පටි කොටස්, අයිස් හොකී පන්දු, කාස්ටර් වීල්ස්, ක්‍රච් ටිප්ස් සහ ෆෙරුල්ස්, මඩ පෝරු, ට්‍රක් බම්පර්, බෝට්ටු රෝලර්ස්, නයිලෝන් සහ පොලිප්‍රොපිලීන් මල් පාත්ති, බෝතල්, තීන්ත ඇසුරුම්, පා පැදි කොටස්, පාවෙන පුවරු, රබර් මෙට්ට, දුම්රිය රබර් කොටස්

Moulded rubber products Manufacturer Exporter in Sri Lanka, Samson Rubber Products

ආනයන වෙළෙඳ පල

රෙසීන්, පිරවුම් ද්‍රව්‍ය, ලෝහ ඇමිණුම් සහ සේදුම් ද්‍රව්‍ය, ලෝහ රාමු, පාපැදි සඳහා ලෝහ කොටස්, රසායනික ද්‍රව්‍ය සහ EVA

Moulded rubber products Manufacturer Exporter in Sri Lanka, Samson Rubber Products

අපනයන වෙළෙඳ පල

ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්ලෝවැකියාව, නෝර්වේ, දකුණු අප්‍රිකාව, ජපානය, ඉන්දියාව, ඩුබායි

Moulded rubber products Manufacturer Exporter in Sri Lanka, Samson Rubber Products

තොරතුරු


සහකාර කළමණාකාර - අන්තර්ජාතික අලෙවිකරණ

සැම්සන් රබර් කර්මාන්තායතනය
ඩී සැම්සන් රාජපක්ෂ මාවත,
බටදූව,
ගාල්ල,
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)91 2245300, +94 (0)91 2223266, +94 (0)77 7815407
ෆැක්ස්: +94 (0)91 2223267
විද්‍යුත් ලිපිනය: info@dsitp.com
වෙබ් අඩවිය: www.samsonrubbers.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)