
සැම්සන් සමූහයට මෑතකදීම එක් වූ ආයතනයක් ලෙස සැම්සන් තොරතුරු තාක්ෂණ ආයතනය හඳුනා ගත හැකිය. DSI ආයතනය තුල සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතාවන් පාලනය කරනු ලබන ආයතනය වෙනත් ආයතන රාශියකටද සිය සේවාවන් සපයයි.
තොරතුරු තාක්ෂණය යනු පුළුල් ක්ෂේත්‍රයකි ඒ තුල ඉහල පරාසයක මෘදුකාංග, දෘඩාංග සහ ජාලකරණ සේවාවන් සැපයීම අප ආයතනය මගින් සිදු කරනු ලබයි.
තොරතුරු තාක්ෂණයේ විශාල පිම්මක් පැනීමට සූදානම් ඕනෑම ආයතනයකට සේවා සැපයීමට අප සූදානම් අතර අනාගතයේදී දේශීය මෙන්ම අන්තර්ජාතික මට්ටමින්ද මෘදුකාංග සේවාවන් සැපයීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අප ආයතනය දෘඩාංග සේවාවන්, අතිරේක බල ආරක්ෂණ උපකරණ, සහ ප්‍රති වෛරස් මෘදුකාංග සැපයීම සිදු කරනු ලබන අතර අප ඒ සඳහා ජනප්‍රිය අන්තර්ජාතික නාම වන Dell, APC, KINGSTON, EPSON Printers, AVIRA සමගින් අත් වැල් බැඳ ගෙන සිටින්නෙමු.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)