මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » ආහාර පාන සහ කෘෂිකර්මය » මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

2004 වර්ෂයේදී ආරම්භ කරන ලද මවුන්ට් ස්ප්‍රින්ග් වෝටර් (පුද්ගලික) සමාගම DSI සැම්සන් සමුහ ව්‍යාපාරයට අනුබද්ධික ආයතනයකි. අම්තිරිගල පිහිටි පිරිසිදු දිය උල්පත් වලින් ජලය ලබාගෙන ඉතා සනීපාරක්ෂිත ලෙස කැළණිය දළුගම පිහිටි මවුන්ට් ස්ප්‍රින්ග් නවීන අංග සම්පූර්ණ කර්මාන්ත ශාලාවේ බෝතල් කරනු ලැබේ. බෝතල් වල ඇසිරීම, මූඩි සවිකිරීම, ඇසිරීම ආදී සියළු කාර්ය්‍යන් ඉතා සනීපාරක්ෂිත අයුරින් සිදුකරනු ලබන අතර නිරන්තර තත්ව පරීක්ෂණයන් තුළින් ජලයේ උසස් බව සනාථ කරනු ලබයි.

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

නිෂ්පාදන වපසරිය

500ml, 750ml, 1000ml, 1500ml, 5000ml(PET බෝතල්), 18.9L බෝතල් සහ ඩිස්පෙන්සර්

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

ආනයන වෙළෙඳ පල

ජල ඩිස්පෙන්සර්, Shrink ලේබල්, මූඩි, නිෂ්පාදන යන්ත්‍ර

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

තොරතුරු


සාමාන්‍යාධිකාරි

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම
24, නුවර පාර
දළුගම
කැළණිය
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)11 2905962 /+94 (0)11 2905963 /+94 (0)77 7815365 / +94 (0)77 7815409
ෆැක්ස්: +94 (0)11 4741465
විද්‍යුත් ලිපිනය: info@mountsrping.lk
වෙබ් අඩවිය: www.mountspring.lk

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)