
වසර 25ක ස්වර්ණමය ඉතිහාසයක් රබර් නිෂ්පාදනයට දරණ ආයතනය ශ්‍රී ලාංකේය අපනයන වෙළෙඳපල තුල අංක එකේ අපනයනකරුවෙක් ලෙස ISO 9001:2008 තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත. ආයතනය සතු සේවක මඩුල්ල 300 පමණ සිමා වන අතර මනා කළමණාකාරීත්වයක් හරහා ඔවුන් හැසිරවීම සිදු වේ. මෙට්ට, බෝතල්, ඇතිරිලි, රබර් නල, ආදී වූ පුළුල් වපසරියක විහිදුනු නිෂ්පාදනයන් පාරිභෝගික අවශ්‍යතාවන් සම්පූර්ණයෙන්ම සපුරාලන බවට තහවුරු කර ගැනීමට අප නිරන්තරයෙන් වෙහෙසෙන්නෙමු.
ස්වාභාවික රබර් උණු වතුර බෝතල්, රබර් මෙට්ට(ගෘහස්ත සහ කර්මාන්ත සඳහා), රබර් බිම් ඇතිරිලි, බරණි මුද්‍රා තබන වලලු, කෑන් මුද්‍රා තබන වළලු, රබර් පටි, රබර් නාන මෙට්ට, රබර් නල, රථ වාහන මඩ පෝරු, Road Humps, D-Bumpers යනාදියට අමතරව විවිද අවශ්‍යතා වෙනුවෙන්ම වෙන්වූ නිෂ්පාදන සිදු කිරීමටද අප ආයතනයට හැකියාව ඇත.
යාන්ත්‍රික අච්චු, යන්ත්‍ර උපකරණ, පිත්තල කොටස්, ප්ලාස්ටික් නැවතුම්, පොලි බෑග් යනාදිය.
යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, මැද පෙරදිග, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය
Sanger GmbH
සැම්සන් PLC ආයතනය
අකුරැස්ස පාර,
බෝගහගොඩ
ගාල්ල
ශ්‍රී ලංකාව.
දුරකතන අංක: +94 (0)91 3783783
ෆැක්ස්: +94 (0)91 2224036
විද්‍යුත් ලිපිනය: info@samsonint.com
වෙබ් අඩවිය: www.samsonint.com
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)