සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය
ඔබ මෙතැන: මුල් පිටුව » අලෙවිකරණය සහ බෙදා හැරීම » සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

1978 වර්ෂයේ සිට දේශීය සහ විදේශීයව පාවහන් නිෂ්පාදනයට වැදගත් වන රබර් නිෂ්පාදන, රසායනික, ගම් වර්ග, සම් වර්ග, ආදී අමුද්‍රව්‍ය සියල්ලක්ම වාගේ සැම්සන් ආයතනය හරහා අලෙවිකරණය සිදු කර ඇත. අද වන විට සිය වපසරිය පුලුල් කරමින් අප අන්තර්ජාතික වෙළෙඳපලට අප නිෂ්පාදනයන් යොමු කරවීම දක්වා වර්ධනය වී සිටින්නෙමු.

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

නිෂ්පාදන වපසරිය

සහ රබර් නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය, නූල් සහ ටේප්, ගම් වර්ග, තීන්ත වර්ග (EVA, PVC) සහ රෙදිපිලි, ආරක්ෂිත සපත්තු, ආරක්ෂිත බූට්, දෙපස ඇලවෙන් ටේප්, ඉලාස්ටික්, සම් සහ පීවීසී ෂීට් , Bitumix නිෂ්පාදන, PVC පිරවුම් ද්‍රව්‍ය, PVC රෙසීන, Blowing Agent for EVA, PVC, TPR, DCP, නයිලෝන් නූල්

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

ආනයන වෙළෙඳ පල

ගම් වර්ග, දෙපස ඇලවෙන ටේප්, නයිලෝන් නූල්, ඉලාස්ටික් රබර් ටේප්, රසායනික ද්‍රව්‍ය, පාවහන් සඳහා අමුද්‍රව්‍ය, නූල් වර්ග, ක්ෂුද්‍ර තීන්ත වර්ග, PVC පිරවුම් ද්‍රව්‍ය, PVC රෙසීන

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

අන්තර්ජාතික හවුල්කරුවන්

Bostik India (Pvt) Ltd. - ඉන්දියාව
Intek Tapes (Pvt) Ltd. - ඉන්දියාව
Vardhaman Threads Ltd. - ඉන්දියාව
Bestrech Elastomers - ඉන්දියාව
Dong Jin Semichem - කොරියාව
Ocean Plastic Co Ltd. - තායිවානය
Alert India (Pvt) Ltd - ඉන්දියාව
Ridhi Sidhi Laminations (Pvt) Ltd. - ඉන්දියාව
Resinove Chemie (Pvt) Ltd. - ඉන්දියාව
Micro Links (Pvt) Ltd. - ඉන්දියාව
Kailash Trading Company (Pvt) Ltd. - ඉන්දියාව
Shishi Tesi Adhesive Bonded Fabric Garments Co. Ltd. - චීනය
Nan PAo Resins (Pvt) Ltd. - තායිවානය
Aone International (Sh) Co. Ltd. - චීනය
Thanapinyo Polyplasts Corporation Co. Ltd. - තායිලන්තය
Huali Shoes Material Co. Ltd. - චීනය
Polygel Industries Private Limited - ඉන්දියාව
Golden Chemtech Limited - ඉන්දියාව
Bihani Manufacturing Company (Pvt) Ltd. - ඉන්දියාව

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

තොරතුරු

උපාලි ද සිල්වා මහතා
කලමණාකාර අධ්‍යක්ෂ

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය
අංක 51, කාර්මෙල් පාර
කොලඹ 3
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)11 2 396 922, +94 (0)11 2 396 924
ෆැක්ස්: +94 (0)11 2 396 925
විද්‍යුත් ලිපිනය: info@samtrad.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)