DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » රබර් ප්‍රතිනිෂ්පාදන » DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම යනු DSI සැම්සන් සමූහය සමග අනුබද්ධිත ආයතනයක් වන අතර එහි මූලික අරමුණ වනුයේ ඉවත දැමීමට සිදුවන භාවිතා කරන ලද රබර් නිෂ්පාදනයන් නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීමයි. අද වන විට වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික්ටොන් 10,000 දක්වා වර්ධනය කර ගෙන ඇති ආයතනය ආරක්ෂිත රබර් ටයිල්, ව්‍යායාම් මෙට්ට, ක්‍රීඩා ආවරණ, ආදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදනයන් නිපදවනු ලබයි.

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

නිෂ්පාදන වපසරිය

ප්‍රතිනිෂ්පාදිත රබර්, රබර් ටයිල්, ව්‍යායාම්මෙට්ට, ක්‍රීඩා ආවරණ, ආදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදනයන්

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

ආනයන වෙළෙඳ පල

ප්‍රතිනිෂ්පාදන රසායනික, රබර් නිෂ්පාදනය ට අවශ්‍ය වන තෙල් වර්ග

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

අපනයන වෙළෙඳ පල

ස්පාඥ්ඥය, බල්ගේරියාව, ග්‍රීසිය, තුර්කිය, නෙදර්ලන්තය, නෝර්වේ, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව, පේරු, චිලී, ඉන්දියාව, පාකිස්තානය

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

තොරතුරු

සුදත් මල්වැන්න මහතා
සහකාර අළෙවි කළමනාකරු

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම
බෝගහගොඩ
ගාල්ල
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)91 3094465, +94 (0)91 3094466, +94 (0)91 815420
ෆැක්ස්: +94 (0)91 2224322
විද්‍යුත් ලිපිනය: dsireclaim@dsireclaim.com
වෙබ් අඩවිය: www.dsireclaim.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)