පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම - ඉදිකිරීම් ප්‍රදර්ශනය 2015 සහභාගිත්වය

සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම - ඉදිකිරීම් ප්‍රදර්ශනය 2015 සහභාගිත්වය

ප්‍රකාශිත දිනය 26 August, 2015

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දි අගෝස්තු මස 28 සිට 30 වනදා දක්වා පැවැත්වෙන ඉදිකිරීම් ප්‍රදර්ශනය 2015 අපේ ප්‍රදර්ශනය කුටිය නැරඹීමට ඔබට ආරාධනා. ශාලාව B - කුටිය: 11

ඉදි කිරීම් කර්මාන්තයට අවශ්‍ය කරන පුළුල් ක්ෂේත්රයක ගෑලපෙන හැඩ ගසන ලද වාත්තු රබර් නිෂ්පාදනයන් මෙන්ම ඔබ PVC ජලනල හා මෙවලම්, ප්‍රදර්ශනය ඔබ සෑමට ආරාධනා....

ප්‍රකාශනය සැම්සන් PLC ආයතනය