සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » සේවාවන් » සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

2008 වර්ෂයේදී පිහිටවන ලද මෙම සමාගම සියලුම ආකාරයන්ගේ රක්ෂණ කටයුතු සහ රක්ෂණාවරණ සැකසීම පිලිබඳව සුවිශේෂී හැකියාවකින් යුක්ත වේ. ඔබගේ ඕනෑම රක්ෂණ අවශ්‍යතාවක් තරඟකාරී අනුපාතිකයන් හමුවේ පහසුවෙන් සහ සරලව අප ආයතනය හරහා ඉටු කර ගත හැකි වනු ඇති අතර අප විශේෂඥයන් අනතුරුදායී අවස්ථවන් සහ හැකියාවන් පිලිබඳව ඔබ නිරන්තරයෙන් දැනුවත් කරනු ඇත.

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

නිෂ්පාදන වපසරිය

සියළුම ආකාරයේ රක්ෂණ අවශ්‍යතාවන් (රථ වාහන, ගිනි , සොර , වෛද්‍ය , ප්‍රවාහන , මුහුදු , WCI , M/T, P/A සහ තවත් අංශයන්)

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

තොරතුරු

චමින්ද සුමනරත්න මහතා
සාමාන්‍යාධිකාරී

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම
අංක 110, කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)11 2131800, +94 (0)11 2320978-9
ෆැක්ස්: +94 (0)11 2131777
විද්‍යුත් ලිපිනය: insurance@samsoncorporates.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)