සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » පාවහන් » සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

DSI සමූහයේ කොටසක් ලෙස සැම්සන් ආයතනය මගින් උසස් ප්‍රමිතියෙන් යුත් කාන්තා, පිරිමි සහ දරුවන් සඳහා වූ පාවහන් නිෂ්පාදනය 1981 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 30 පුරාවට සිදු කරයි. රන්පා සහ රන් රේඛා යනුවෙන් වෙලඳ නාම දෙකක් යටතේ නිෂ්පාදනයන් සිදු වන අතර මේවා දිවයින පුරා ප්‍රදර්ශණාගාර 175 අධික සංඛ්‍යාවක සහ වෙනත් ප්‍රදර්ශණාගාර 2000 අධික සංඛ්‍යාවක අලෙවිය සඳහා බෙදා හරිනුයේ ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගම විසිනි.

තාරුණ්‍යය ඉලක්ක කරමින් ආනයනික අමුද්‍රව්‍යවද යොදා ගනිමින් සුව පහසු සහ විවිධ වර්ණයන්ගෙන් රටාවන්ගෙන් යුත් නිෂ්පාදන පෙලක් Stranger, Oriyent, Sweet Girl, G Force යන නම් වලින් වෙළෙඳපොලට නිකුත් කර ඇත.

කොළඹ නගරයට කිලෝ මීටර් 20 දුරින් පිහිටි නිෂ්පාදනායතනය වරායට සහ ගුවන් තොටුපලට ආසන්න වන අතර නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ ආයතනය මාසිකව පාවහන් යුගල 250000 නිෂ්පාදනය කරයි.

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

නිෂ්පාදන වපසරිය

රන්පා සහ රන් රේඛා පිරිමි සැන්ඩ්ල්ස් සහ සෙරෙප්පු, රන්පා සහ රන් රේඛා කාන්තා සැන්ඩ්ල්ස් සහ සෙරෙප්පු, රන්පා සහ රන් රේඛා ළදරුවන් සඳහා වූ සැන්ඩ්ල්ස් සහ සෙරෙප්පු, රන්පා සහ රන් රේඛා දරුවන් සඳහා වූ සැන්ඩ්ල්ස් සහ සෙරෙප්පු, STRANGER ඉහල තත්වයෙන් යුත් ක්‍රීඩා පාවහන්, ඉහල තත්වයෙන් යුත් Oriyent පිරිමි පාවහන්, Y CLUB පිරිමි පාවහන්(flip flops), Sweet Girl කාන්තා පාවහන්(flip flops), Velocity පිරිමි පාවහන්, P.V.C රබර් සෙරෙප්පු පටි, E.V.A ෂීට්, P.V.C පාවහන් අඩි, E.V.A ආශ්‍රිත නිෂ්පාදන

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

ආනයන වෙළෙඳ පල

PVC රෙදි, PU අඩි, ගම් වර්ග, PVC, EVA පිරවුම්කාරක, PVC තීන්ත, සපත්තු කොටස්, රබර් රසායනික.

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

අපනයන වෙළෙඳ පල

පපුවා නව ගිනියාව, ඩුබායි සහ මාලදිවයින

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

අන්තර්ජාතික හවුල්කරුවන්

Bostik Findley, Shanghavi,
Central Leather Research Institute,
Footwear Design and Development Institute (India)

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

තොරතුරු

ආසිරි බණ්ඩාර සුබසිංහ මහතා
කළමනාකරණ සහකාර (වෙළද සහ නිර්මාණ නිමවුම්)

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම
26, රන්මුතුගල වත්ත
ගෝනහේන
කඩවත
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)11 2970780, +94 (0)11 2970781, +94 (0)77 2910100, +94 (0)77 7815530
ෆැක්ස්: +94 (0)11 2968326
විද්‍යුත් ලිපිනය: asiri@ranpa.lk
වෙබ් අඩවිය: www.ranpa.lk

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)