සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය
ඔබ මෙතැන: මුල් පිටුව » සේවාවන් » සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

සැම්සන් සමූහයේ දස අත විහිදුණු කර්මාන්තායතනයන්ට අවශ්‍ය සුවිශේෂී සේවාවන් සැපයීමට මෙම ආයතනය වැදගත් වේ. උපක්‍රම සහ සැලසුම් සැකසීම, කලමණාකරණ සේවාවන්, කළමණාකරණ පද්ධතිය සකස් කිරීම, ආනයන අපනයන කළමණාකරණය, නීති සහාය, තොරතුරු තාක්ෂණ සහාය, රක්ෂණ සහ මූල්‍ය කළමණාකරණය, භාණ්ඩාගාර පරිපාලනය ආදී සුවිශේෂී වූ සේවාවන් රාශියක් සැපයීම හරහා වෙලඳ පල තුල එම ආයතනයන්ට තරඟකාරී ලෙසත් ආක්‍රමණශීලී ලෙසත් කටයුතු කිරීමේ හැකියාව මෙමගින් ලබා දේ.

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

නිෂ්පාදන වපසරිය

DSI සමූහයේ ආයතන අතර අභ්‍යන්තර සේවා සැපයීම.

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

තොරතුරු

ආර්. නුගලියද්ද මහතා
කළමණාකාර අධ්‍යක්ෂ

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය
අංක 110, කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)11 2131740, +94 (0)11 2131800
ෆැක්ස්: +94 (0)11 2131777
විද්‍යුත් ලිපිනය: info@samsoncorporates.com
වෙබ් අඩවිය: www.dsi.lk

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)