
ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉල්ලුම සහ සැපයුම අතර පවතින්නා වූ වෙනස අවම කිරීමේ වටිනාකම හඳුනා ගත් DSI සැම්සන් සමූහය රජය සමග එක්ව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන ජල විදුලි බලාගාර ස්ථාපිත කිරීමේ අභියෝගය භාර ගෙන සිටී. මේ වන විට අප කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඔස්සේ වාර්ෂිකව මෙගා වොට් 4 සිට 2 දක්වා වූ ප්‍රමාණයක් නිපදවේ. අප යටතේ ක්‍රියාත්මක වන හයිඩ්‍රෝ ට්‍රස්ට් ලංකා (පුද්) සමාගම, වේරපිටිය හයිඩ්‍රෝ පවර් (පුද්) සමාගම යන ආයතනයන් දෙකම අවම පාරිසරික හානියකින් යුතුව විදුලි බලය නිපදවීමට සිය පූර්ණ උත්සාහය ලබා දෙයි.
කුඩා පරිමාණ බලාගාර ව්‍යාපෘතියකි. ජාතික සංචිතයට මෙගා වොට් 2 විදුලි ප්‍රමාණයක් වාර්ෂිකව එක් කරයි.
කුඩා පරිමාණ බලාගාර ව්‍යාපෘතියකි. ජාතික සංචිතයට මෙගා වොට් 2 විදුලි ප්‍රමාණයක් වාර්ෂිකව එක් කරයි.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)