සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය
ඔබ මෙතැන: මුල් පිටුව » මැටි උළු » සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

ශ්‍රී ලංකාව තුළ එකම වහලය සඳහා ටයිල් නිෂ්පාදනයන් සිදුකරන ආයතනය ලෙස රජරට ටයිල් කර්මාන්තායතනය හඳුනාගත හැකි ය. මෙම ටයිල් විවිද වර්ණයන්ගෙන් රටාවන්ගෙන් සහ හැඩයන්ගෙන් ලබාගත හැකි අතර මේවාට දේශීය මෙන්ම අන්තර්ජාතික වෙලඳපොළ තුළ ද ඉහාළ ඉල්ලුමක් ඇත.

ආයතනය චායා බේ - ජෝන් කීල්ස් සමාගමේ හෝටලයක්, හොටෙල් ආනන්තර - පාසිකුඩා, එල්.එස්‍.ආර්.හෝටලය පාසිකුඩා ආදියට ද මෙම ටයිල් සපයා ඇත.

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

නිෂ්පාදන වපසරිය

වහල සෙවිලි කරන ටයිල්, ගඩොල්

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

ආනයන වෙළෙඳ පල

අර්ධ විලීන ද්‍රව්‍ය, වර්ණක

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

අපනයන වෙළෙඳ පල

ඉන්දියාව, ඩුබායි

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

අන්තර්ජාතික හවුල්කරුවන්

M/s Takasago ජපානය

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

තොරතුරු

සුදේශ් රත්නායක
සාමාන්යාධිකාරී-විකුණුම් හා අලෙවිකරණය

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය
ඩී.එස්.අයි.සංකීර්ණය
අංක 251, හයිලෙවල්පාර
නාවින්න,
මහරගම
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)777 815316, +94 (0)11 4815423, +94 (0)11 4621813
ෆැක්ස්: +94 (0)11 2851730
විද්‍යුත් ලිපිනය: sudesh@dsitiles.com
වෙබ් අඩවිය: www.dsitiles.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)