මැටි උළු

මැටි උළු
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » මැටි උළු

සැම්සන් රජරට ටයිල් කර්මාන්තයේ නිපදවෙන්නා වූ පිඟන් ගඩොල්වලින් ඔබේ නිවසේ ගෙබිම සහ බිත්ති ආකර්ශනීය ලෙස සකසා ගන්නා අතරම වහලය ද අප උළු නිෂ්පාදනයන් ගෙන් සරසා ගන්න. අප ටයිල් නිෂ්පාදනයන් අනුරාධපුර රාජධානියේ වැව් පත්ලවලින් ගන්නා වූ මැටි මගින් නිපද වේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අති නවීන ජපාන තාක්ෂණය භාවිතය හරහා සෞඛ්‍යයට අහිතකර ඇස්බැස්ටෝස් වැනි පිලිකා කාරකවලින් ද මිදුණු අනර්ඝ නිෂ්පාදනයන් බවට අප සහතික කරන්නෙමු.

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

විවිධ වූ වර්ණ සහ රටාවන්, 100% ස්වාභාවික යි, සිසිලනක්‍රියාවලිය සෞඛ්‍යට හිතකර යි, බිඳීමේ හැකියාව අවම යි, අවම ජල අවශෝෂණය [10% අවම යි], එකිනෙක සම්බන්ධ වීම, ජපානයේ අධිතාක්ෂණික තත්වයන් භාවිත ය.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)