රැකියා

careers
ඔබ මෙතැන: මුල් පිටුව » රැකියා

රැකියා ස්ථානය ලෙස DSI ආයතනය

රැකියාව සහ ජීවිතය අතර සමබරතාවය.

DSI ආයතනයේ අප රැකියාව සහ ජීවිතය අතර සමබරතාවක් පැවතිය යුතු බව තරයේ විශ්වාස කරන්නෙමු. අප වෘත්තිකයන්ට එම සමබරතාව පවත්වා ගැනීමට අවැසි වන්නා වූ යහපත් පරිසරයක් ආයතනය තුල ගොඩ නැගීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.

විවිද වයස් මට්ටම් වල දිවි ගෙවන්නා වූ වෘත්තිකයින්ට සිය දිවියේ සමබරතාව රැක ගනීමේදි ප්‍රමුඛතාව හිමි වන කරුණු විවිද ඒවා වේ. නමුත් සියලුම සේවක භවතුන්ගේ අවශ්‍යතාවන් සපිරෙන බව තහවුරු කර ගැනීමට අප සෑම විටම උත්සාහ ගන්නෙමු. ඔවුන්ගේ ජීවිත සර්ව සම්පූර්ණ වීම හරහා 100% කාර්යක්ෂමතාවක් ආයතනයට හිමි වීමත්, ආයතනය වෙත ඔවුන්ගේ ගරුත්වය සහ ආදරය හිමි වීමත් නිතැතින්ම සිදු වේ.