සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » බුරුසු » සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

සම්ටෙසි බුරුසු නිෂ්පාදන ආයතනය ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද බෙල්ජියමේ M/S. Essef ආයතනය සමග එක්ව ක්‍රියාත්මක වන්නකි. ඔවුන්ගේ ඉලක්ක වෙලඳපොළ මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, මැද පෙරදිග, සහ යුරෝපය වන අතර ඔවුන්ට කල් පවත්නා මනා නිෂ්පාදනයන් ලබා දීම ආයතනයේ අරමුණයි.

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

නිෂ්පාදන වපසරිය

කොසු, බුරුසු, පොලිප්‍රොපිලීන් කෙඳි, ලී බුරුසු මිට,Banisters, Scrub Brushes, Thavasi Brushes, Deck Brushes and Sink Cleaners

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

ආනයන වෙළෙඳ පල

තල්කෙඳි, සත්ව ලොම්, පීවීසී කෙඳි, පොලිප්‍රොපිලීන්

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

අපනයන වෙළෙඳ පල

මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ප්‍රංශය, ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, මැද පෙරදිග

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

අන්තර්ජාතික හවුල්කරුවන්

M/s.A M/s. Essef - B.V.B.A - බෙල්ජියම
Dejonghe – Verschatse බෙල්ජියම

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

තොරතුරු

ලලිත් ජයවර්ධන මහතා
අධ්‍යක්ෂ

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම
දන්ගස් පිටිය කර්මාන්ත වතු යාය,
කොහිලගෙදර,
කුරුණෑගල
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)37 2238440, +94 (0)37 2238441, +94 (0)37 2238129
ෆැක්ස්: +94 (0)37 4698712
විද්‍යුත් ලිපිනය: info@samtessi.com
වෙබ් අඩවිය: www.samtessibrush.com

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)