බුරුසු

බුරුසු
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » බුරුසු

අප හා අනුබද්ධිත ආයතනයක් වන සම්ටෙසි බුරුසු නිෂ්පාදන ආයතනය ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද බෙල්ජියමේ M/S. Essef ආයතනය සමග එක්ව ක්‍රියාත්මක වන්නකි. ශ්‍රී ලංකාව තුළ ප්‍රධානතම කොසු සහ බුරුසු නිෂ්පාදකයා සහ පොලිප්‍රොපිලීන් කෙඳි නිෂ්පාදකයා ලෙස SBM ආයතනය කැපී පෙනෙයි.

මෙම නිෂ්පාදනයන් සඳහා රබර්, දැව, සත්ව කෙඳි, තල්, පොල්, පොලිප්‍රොපිලීන් වැනි කෙඳි වර්ග රාශියක් භාවිතා කරනු ලබන අතර පාරිභෝගික අවශ්‍යතා සපුරාලන පරිදි මේවා ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව නිපදවීම සිදු වේ.

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

වසර 20 වඩා දිගු අත්දැකීම් සමගින් සම්ටේසි සමාගම බුරුසු නිර්මාණ ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍ර සහ තාක්ෂණය මුසුකරමින් සිදුකළ නිෂ්පාදනයන් වැනි Forest Stewardship Council (FSC) තත්ව සහතිකයන්ගෙන් ද පිදුම් ලබා ඇත. එම නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය කෙඳි ලබාගැනීමට ඒවාට ම වෙන් වූ රබර් වගාවන් ද ආයතනය මගින් පවත්වා ගෙන යනු ලබයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)