මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය 2016
ප්‍රකාශිත දිනය 2 March, 2016
මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය සඳහ සැම්සන් රබර් පුද්ගලික සමගම සහභාගී වනු ඇත.දහසකට වඩා ප්‍රදර්ශකයන් සහභාගී වන මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා 70000++ වඩා සහභාගීවයක් ඇමරිකානු සහා වෙනත් විදේශ රටවල් වලින් සහබාගී වනු ඇත. මාර්තු මස 31 සිට අප්‍රේල් මස 2 දා දක්වා ඇමරිකාවේ ලෞඉස්විල් කේන්ටුච්කි හි පැවෙත්වේ.
ප්‍රකාශනය සැම්සන් රබර් කර්මාන්තායතනය
ප්‍රකාශිත දිනය 26 August, 2015
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දි අගෝස්තු මස 28 සිට 30 වනදා දක්වා පැවැත්වෙන ඉදිකිරීම් ප්‍රදර්ශනය 2015 අපේ ප්‍රදර්ශනය කුටිය නැරඹීමට ඔබට ආරාධනා. ශාලාව B - කුටිය: 11
ඉදි කිරීම් කර්මාන්තයට අවශ්‍ය කරන පුළුල් ක්ෂේත්රයක ගෑලපෙන හැඩ ගසන ලද වාත්තු රබර් නිෂ්පාදනයන් මෙන්ම ඔබ PVC ජලනල හා මෙවලම්, ප්‍රදර්ශනය ඔබ සෑමට ආරාධනා....
ප්‍රකාශනය සැම්සන් PLC ආයතනය
ප්‍රකාශිත දිනය 2 December, 2014
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රබර් නිෂ්පාදන අපනයන ආයතනයක් වන සැම්සන් PLC ආයතනය PVC නල නිෂ්පාදනයට යොමු වී ඇති අතර එහි ප්‍රථම නිෂ්පාදනය සැම්සන් PVC සන්නම් නාමය යටතේ 2014 නොවෙම්බර් මස 20 වන දින පැවති එකමුතුවෙහිදී එහි බෙදාහරින්නන් වෙත පිළිගන්වන ලදී .
සැම්සන් PVC නිෂ්පාදන වෙළඳපළට හඳුන්වාදීමේ වැඩසටහන මාධ්‍යා සාකච්චා සමග කොළඹ 08,සැම්සන් රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූහ .
සැම්සන් PLC ආයතනය අම්පෙගම,බද්දේගම පිහිටි ඔක්ට PVC ලංකා (පුද් ) සමාගමේ මුළු වත්කම් 2014 ජූලි මාසයේදී පවරගන්නා ලදී .මේ සමගම සැම්සන් PLC ආයතනය PVC නල,උපමෙවලම් ආදී පුළුල් නිෂ්පාදන සමුහයක් සමගින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඉදි කිරීම් කර්මාන්තයට සැපයීම් සිදු කිරීමට බලපොරෝපොරොත්තු වී සිටී.
ප්‍රකාශනය සැම්සන් PLC ආයතනය
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)