පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් »

මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය 2016

මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය 2016

ප්‍රකාශිත දිනය 2 March, 2016

මද්‍යම ඇමරිකානු විශාලම ට්‍රක් රථ වෙළඳ ප්‍රදර්ශනය සඳහ සැම්සන් රබර් පුද්ගලික සමගම සහභාගී වනු ඇත.දහසකට වඩා ප්‍රදර්ශකයන් සහභාගී වන මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා 70000++ වඩා සහභාගීවයක් ඇමරිකානු සහා වෙනත් විදේශ රටවල් වලින් සහබාගී වනු ඇත. මාර්තු මස 31 සිට අප්‍රේල් මස 2 දා දක්වා ඇමරිකාවේ ලෞඉස්විල් කේන්ටුච්කි හි පැවෙත්වේ.

ප්‍රකාශනය සැම්සන් රබර් කර්මාන්තායතනය