වැදගත් සන්ධිස්ථානයන්

වසර 50 ව්‍යාපාරික ගමන් මග තුල ඩී සැම්සන් ආයතනය ලඟා කර ගත් ජය්‍රහණයන් බොහෝය. අනාගත සාර්ථකතවය වෙනුවෙන් පුළුල් පරාසයක සම්පත් ආයෝජනය මෙම සාර්ථකත්වයේ සැබෑ රහසයි.

වැදගත් සන්ධිස්ථානයන්
ඔබ මෙතැන: මුල් පිටුව » අප ගැන » වැදගත් සන්ධිස්ථානයන්

1962 වර්ෂයට පෙර 1962

ආයතනයේ නිර්මාතෘවරයා සිය දරුවන් හා එක්ව කොළඹ කොටුවේ ආනයනික පාවහන් අලෙවියට ඩී සැම්සන් සහ පුත්‍රයෝ ආයතනය පිහිටුවීම.

1962

වෙළෙඳපල ඉල්ලුම හඳුනාගෙන පාවහන් නිෂ්පාදන ආයතනයක් සේවකයන් 16 දෙනෙකුගෙන් ආරම්භය.

1967

නිෂ්පාදන වපසරිය තව දුරටත් නීතිමය සහ වෘත්තීය මට්ටමින් පුළුල් කිරීම.

1969

නිෂ්පාදන ඵලදායීතාව ඉහල නැන්වීම අරමුණු කර ගනිමින් රබර් මිශ්‍රණ ස්ථානයක් ආරම්භය.

1970

නැගී එන සමාගමක් ලෙස සිය පළමු විදේශීය ඇණවුම සෞදි අරාබිය වෙත අපනයනය.

1972

ිය සාර්ථකත්වය ප්‍රදර්ශණය කරමින් පලමු ප්‍රදර්ශණාගාරය කොළඹ නගරයේ විවෘත කිරීම.

1978

වෙනස් වූ ආයෝජනයන්හි සාර්ථකත්වය වටහා ගනිමින් ප්‍රථම ඇඟළුම් කම්හල විවෘත කිරීම.

1978

අවශ්‍ය කරන්නවූ අමුද්‍රව්‍ය සෘජුව ආනයනය, සැම්සන් වෙළෙඳ ආයතනය පිහිටුවීම.

1980

දෙවන පාවහන් කර්මන්තායතනය පිහිටුවීම සහ "රන්පා" වෙළෙඳ නාමයේ ආරම්භය.

1980

සැම්සන් ඉංජිනේරු ආයතනය බිහි වීම සහ නවීන තාක්ෂණය නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ කර ගැනීම.

1983

DSI රබර් කර්මාන්තායතනයේ උපත සමගින් DSI වෙලඳ නාමය යටතේ ටයර් සහ ටියුබ් නිෂ්පාදනය.

1987

කර්මාන්තායතනයේ 25 වස් සැමරුම.

1992

කොළඹ කොටස් වෙළෙඳ පල තුල ජනතාවගේ කොටස් සහිත ආයතනයක් ලෙස ලයිස්තුගත වීම.

1992

ජාතික මට්ටමේ සිත්තරුන් බිහි කරමින් "සිතුවිලි" චිත්‍ර තරඟාවලිය ආරම්භය.

1993

සම්ටේසි බුරුසු නිෂ්පාදන ආයතනය සමගින් කොහු නිෂ්පාදන ක්ෂේත්‍රයට ආගමනය.

1994

රබර් නිෂ්පාදනයන් අපනයනයට සැම්සන් රබර් නිෂ්පාදනායතනය සම්බන්ධ වීම.

1994

ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගම වසරේ ව්‍යවසායකයා සම්මානය ජයග්‍රහණය.

1996

සැම්සන් සපත්තු නිෂ්පාදනායතනය බිහි වන අතර තෙවන පාවහන් නිෂ්පාදනායතනයද ආරම්භය.

1997

ඩී ඩී පී ඇසුරුම්කරණ ආයතනය පිහිටුවීම.

1999

ඩී සැම්සන් සහ පුත්‍රයෝ ආයතනය සිය100 වන ප්‍රදර්ශණාගාරය මහනුවර පිහිටුවීම.

1999

Kelani Valley Canneries (KVC) ආයතනය සමග සම්බන්ධ විම.

2001

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් මෙරට හොඳම ආයතන 3 අතරට DSI ආයතනය තේරීම.

2002

ආයතනයේ වර්ෂ 40ක ගමන් මග සැමරුම.

2002

සැම්සන් රජරට ටයිල්ස් සමාගම හරහා උළු නිෂ්පාදනය ඇරඹීම.

2004

විදේශීය රටක පිහිටවූ ප්‍රථම ප්‍රදර්ශණාගාරය ඉන්දියාවේ චෙන්නායි හි පිහිටුවීම.

2004

FILA, RBK (REEBOK) යන ආයතනයන් මෙරට සිය නියෝජිතයා ලෙස සැම්සන් ආයතනය නම් කිරීම.

2005

සැම්සන් තොරතුරු තාක්ෂණ ආයතනය තොරතුරු තාක්ෂණ උපකරණ සහ සේවා සැපයීමේ ක්ෂේත්‍රයට පිවිසීම.

2005

එස් ඩී වී අන්තර්ජාතික ලොජිස්ටික්ස් ආයතනය සහ අත් වැල් බැඳ ගැනීම.

2006

ජල විදුලි නිෂපාදනයට එක් වීම. හයිඩ්‍රො ට්‍රස්ට් ලංකා නමින් මෙගා වොට් 2 ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් පිහිටුවීම.

2007

යුරෝපීය වෙළෙඳපලට සැම්සන් පා පැදි නිර්මාණය.

2008

සුපිරිසිඳු උල්පත් ජලය බෝතල් ගත කරනු ලබන මවුන්ට් ස්ප්‍රින්ග් ජල කර්මාන්තායතනය පිහිටුවීම.

2008

කැළණි වැලි කැනරීස් ආයතනයේ ප්‍රධාන කොටස් කරුවෙක් ලෙස සී අයි සී කෘෂි ආයතනය සම්බන්ධ කර ගැනීම.

2008

කොළඹ ආසිරි රෝහල සමග සිදු කල ආයෝජනයන් තර කරමින් ඒ සමගින් අත් වැල් බැඳ ගැනීම.

2008

ඩී එස් අයි ඉන්ෂුවරන්ස් සහ තැරැව් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සැම්සන් සමාගම සතු වීම.

2010

රතුපස්වල පිහිටි සැම්සන් රබර් කර්මාන්තායතනය ටයර් සහ ටියුබ් නිෂ්පාදනායතනයක් ලෙස පුළුල් වීම.

2010

ආයතනයේ ෆිච් රේටින්ග්ස් 'BBB+(lka)සිට 'A-(lka)' දක්වා ඉහල නැගීම.

2010

"නායකත්ව වෙළෙඳ නාමය" අන්තර්ජාතික සම්මානය සුපර් ස්පෝර්ට්ස් දිනා ගැනීම.

2010

DELL සමාගම සමගින් එහි මෙරට බෙදා හරින්නා ලෙස ගිවිසුම් ගත වීම.

2011

සැම්සන් I.T ආයතනය DELL නිෂ්පාදනයන්හි දේශීය නිල බෙදා හරින්නා වීම.

2011

ජර්මනියේ සමාගම සමගින් එහි දේශීය බෙදා හරින්නා ලෙසින් සම්බන්ධ වීම.

2012

ග්ලෝබ් ක්නිටින් සමාගම සමූහයේ යටතට ගැනීම.

2012

වසර 50 පාවහන් නිෂ්පාදනය සැමරීම.

2013

සැම්සන් සහ පුත්‍රයෝ සමාගම බෙදා හරින සමාගමක් ලෙස ස්ථාපනය.

2013

Dell Laser Jet මුද්‍රණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.

2013

Dell ප්‍රක්ෂේපන යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.

2013

DSI සැම්සන් ක්‍රීඩා පාවහන් නිෂ්පාදනය ඇරඹීම

2014

Waves හඳුන්වා දිම.

2014

කැපිටල් ලංකා (පුද්) සමාගම - DSI සමාගම විසින් අත්පත් කරගෑනිම.

2014

SCOM Thermoform බලාගාරය - නව කර්මාන්තශාලා ආරම්භ කිරීම.

2014

SIL සැම්සන් PVC ආරම්භ කිරිම.

2015

SIT සැම්සුන් මුද්‍රණ යන්ත්‍ර බෙදාහරින්නා ලෙස පෙනී සිටීම.

2015

DSI සැම්සන් ගෲප් පුද්ගලික සමාගම - DSI ටේ්‍රඩින් (ඕස්ට්‍රේලියා) පුද්ගලික සමාගමෙහි ආයෝජනය - නිශ්චල දේපල ව්‍යාපෘතිය.

2016

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - ලේක්ලන්ඩ් පාවහන් ජාත්‍යන්තර සමාගමෙහි ආයෝජනය - එක්සත් රාජධානිය

2016

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - සැම්සන් පාවහන් පුද්ගලික සමාගමෙහි ආයෝජනය - ඉන්දියාව

2016

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - ක්ලැසික් පාවහන් පුද්ගලික සමාගමෙහි ආයෝජනය

2016

DSI සැම්සන් ගෲප් පුද්ගලික සමාගම - සැම්සන් ඉන්වෙස්ට්මන්ට් (පුද්ගලික) සමාගම සංස්ථාගත කිරීම

2017

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - Y කොමියුනිකේෂන් Qld පුද්ගලික සමාගමෙහි ආයෝජනය - ඕස්ට්‍රේලියා

2017

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - ඇසමැක් නවල්ටීස් ට්‍රෙඩින් LLC) ආයෝජනය - ඩුබායි

2017

DSI සැම්සන් ගෲප් පුද්ගලික සමාගම - ආයතනික පාලන භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා සමූහයට ස්වාධීන අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු පත් කිරීම

2017

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - කැපිටල් ලංකා බැහැර කිරීම

2017

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - K Zone ජා-ඇල හි පළමු Waves ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම

2017

සැම්සන් රබර් නිෂ්පාදන (පුද්ගලික) සමාගම - දොම්පේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම

2018

සැම්සන් කොම්පවුන්ඩ් පුද්ගලික සමාගම - තාප බලාගාරයහි මෙහෙයුම් නැවැත්වීම

2019

DSI සැම්සන් ගෲප් පුද්ගලික සමාගම - Globe Knitting (Pvt) Ltd හි මෙහෙයුම් නැවැත්වීම

2020

ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම - ප්‍රීමියර් සින්තටික් ලෙදර් මැනුෆැක්චරින් (පුද්ගලික) සමාගම- ප්‍රිමෝ අත්පත් කර ගැනීම

2020

සැම්සන් රජරට ටයිල්ස් (පුද්ගලික) සමාගම - සැම්සන් රජරට ටයිල්ස් “පොච්චි“ නිෂ්පාදන ආරම්භ කළේය

2021

සැම්සන් මැනුෆැක්චර් (පුද්ගලික) සමාගම සිය 40 වැනි සංවත්සරය සමරනු ලැබීය.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)