තොරතුරු තාක්ෂණය

තොරතුරු තාක්ෂණය
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » තොරතුරු තාක්ෂණය

සැම්සන් සමූහයට මෑතකදීම එක් වූ ආයතනයක් ලෙස සැම්සන් තොරතුරු තාක්ෂණ ආයතනය හඳුනා ගත හැකිය. DSI ආයතනය තුල සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතාවන් පාලනය කරනු ලබන ආයතනය වෙනත් ආයතන රාශියකටද සිය සේවාවන් සපයයි.

තොරතුරු තාක්ෂණය යනු පුළුල් ක්ෂේත්‍රයකි ඒ තුල ඉහල පරාසයක මෘදුකාංග, දෘඩාංග සහ ජාලකරණ සේවාවන් සැපයීම අප ආයතනය මගින් සිදු කරනු ලබයි.

තොරතුරු තාක්ෂණයේ විශාල පිම්මක් පැනීමට සූදානම් ඕනෑම ආයතනයකට සේවා සැපයීමට අප සූදානම් අතර අනාගතයේදී දේශීය මෙන්ම අන්තර්ජාතික මට්ටමින්ද මෘදුකාංග සේවාවන් සැපයීමට අප බලාපොරොත්තු වන්නෙමු.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)