රබර් නිෂ්පාදන

Rubber Products
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » රබර් නිෂ්පාදන

රබර් නිෂ්පාදනයන් ජල මෙට්ටයක් වීමට හෝ බඳුනක් මුද්‍රා තබන රබර් වළල්ලක් හෝ වෙනයම් යමක් විය හැකිය. මේ කුමක් වුවද ඒවා නොයෙකුත් ආකාරයේ කර්මාන්ත වලදී භාවිතා වන අතර එදිනෙදා ජීවිතයේදී අතිශය වැදගත් වේ. ස්වභාවික රබර් භාවිතයෙන් PVC සහ EVA (injection) එන්නත්කරණය වැනි නවීනතම තාක්ෂණ උපක්‍රම භාවිතයෙන් දේශීය ප්‍රමිතීන් පමණක් නොව අන්තර්ජාතික ප්‍රමිතීන්ද ඉක්මවා යා හැකි නිෂ්පාදනයන් අප සිදු කරන්නෙමු.

සැම්සන් රබර් කර්මාන්තායතනය සහ සැම්සන් PLC ආයතනය හරහා රබර් සෙරෙප්පු, සපත්තු අඩි, ඇතුළු අනෙකුත් රබර් නිෂ්පාදනයන් සිදු වේ.

Samson International PLC

සැම්සන් PLC ආයතනය

වසර 25ක ස්වර්ණමය ඉතිහාසයක් රබර් නිෂ්පාදනයට දරණ ආයතනය ශ්‍රී ලාංකේය අපනයන වෙළෙඳපල තුල අංක එකේ අපනයනකරුවෙක් ලෙස ISO 9001:2008 තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත. ආයතනයේ සේවක මඩුල්ල 300 පමණ සීමා වේ.

Moulded rubber products Manufacturer Exporter in Sri Lanka, Samson Rubber Products

සැම්සන් රබර් කර්මාන්තායතනය

ශ්‍රී ලාංකීය වෙලඳ පල තුල අංක එකේ රබර් නිෂ්පාදන සපයන්නා වේ. රබර්, EVA , පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්, නයිලෝන්, සහ ලෝහ සමග සම්මිශ්‍රිත රබර් නිෂ්පාදනයන් දේශීය සහ විදේශීය වෙළෙඳපල වෙනුවෙන් නිපදවනු ලබයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)