DSI සැම්සන් සමූහයේ වෘත්තීයමය ජීවිතය විවිද වරප්‍රසාද වලින් පිරිනු නැවුම් එකක් වනු ඇත. අප වෘත්තිකයින් හමු වීමේදී සහ ආයතනය පිලිබඳ තොරතුරු විමසීමේදී ඔබ නිතැතින්ම ඒ බැව් වටහා ගනු ඇත.