ජයග්‍රහණයන්

ආයතනය ආරම්භයේ සිට අද දක්වා දීර්ඝ ගමන් මග ඔස්සේ සම්මානයන් සහ ප්‍රශංසාවන් රාශියක් ලබා ඇත.

ජයග්‍රහණයන්
ඔබ මෙතැන: මුල් පිටුව » අප ගැන » ජයග්‍රහණයන්

ඩී සැම්සන් පුද්ගලික සමාගම

1987

ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන අපනයන ඇගයීම් සහතිකය.

1989

ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ජනාධිපති අපනයන සම්මානය ( අති සුවිශේෂීත්වය වෙනුවෙන්)

1990

ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන අපනයන ඇගයීම් සහතිකය.

1990

ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරිය මගින් පිරිනමනු ලබන ඇගයීම් සහතිකය.

1991

ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරිය මගින් පිරිනමනු ලබන ඇගයීම් සහතිකය.

1992

ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරිය මගින් පිරිනමනු ලබන ඇගයීම් සහතිකය.

1995

FCCISL ආයතනය මගින් පැවත්වූ සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා(විශාල සමාගම් කාණ්ඩයේ දකුණු පළාත්)

1995

ශ්‍රී ලංකා අපනයන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ජනාධිපති අපනයන සම්මානය ( අති සුවිශේෂීත්වය වෙනුවෙන්)

1995

NIBM ආයතනය මගින් ප්‍රධානය කරන ලද ජාතික ඵලදායිතා ඇගයීම් සම්මානය.

1995

අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

1996

අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

1996

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් පිරිනැමුනු ඇගයීම් සම්මානය.

1997

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

1998

අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

1999

සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය.

1999

DNV මගින් පිරිනමනු ලබන රබර් සම්මිශ්‍රණ සඳහා ISO 9001:2000 සහතිකය.

2001

සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය (පළාත් මට්ටමේ ජයග්‍රහණ).

2002

අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2003

ජාතික අපනයන විශිෂ්ටතා සම්මානය - ශ්‍රී ලංකා පාරිභෝගික අමාත්‍යංශය.

2003

සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය (පලාත් මට්ටමේ ජයග්‍රහණ).

2003

අපනයන විශිෂ්ටතා සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2004

S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.

2004

DNV මගින් පිරිනමනු ලබන පාවහන් නිෂ්පාදනය සහ නිර්මාණය ISO 9001:2000 සහතිකය.

2005

S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.

2005

ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලය මගින් පවත්වනු ලබන ඵලදායිතා ඇගයීම් සම්මාන දකුණු පලාත් ප්‍රථම ස්ථානය.

2005

ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලය මගින් පවත්වනු ලබන ඵලදායිතා ඇගයීම් ජාතික ඵලදායිතා සම්මානය.

2006

සේවක අර්ථසාධක අරමුදල සහ කම්කරු දෙපාර්තමේතුව මගින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය (සමස්ථ ලංකා දෙවන ස්ථානය).

2006

S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.

2006

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2006

ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - (EDB ආයතනය මගින් පිරිනමනු ලබන).

2007

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා සම්මාන ලෝකඩ සම්මානය.

2008

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන ජාතික සුරක්ෂිතතා සම්මානය.

2008

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා සම්මාන ස්වර්ණ සම්මානය.

2008

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන වසරේ ව්‍යවසායකයා සම්මානය.

2009

FCCISL ආයතනය විසින් පිරිනමනු ලබන වසරේ ව්‍යවසායකයා සම්මානය.

2010

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා සම්මාන ලෝකඩ සම්මානය.

2010

CNCI ආයතනය මගින් පිරිනමනු ලබන ඇගයීම් සම්මානය.

සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන පුද්ගලික ආයතනය

1995

වසරේ ව්‍යවසායකයා - දකුණු පළාත් රිදී සම්මානය - ප්‍රධානය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව ආයතනය.

1996

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා මහා පරිමාණ ආයතන කාණ්ඩයේ තෙවන ස්ථානය.

1996/1997

NDB ඵලදායිතා සම්මාන නිෂ්පාදන ක්ශේත්‍රය දෙවන ස්ථානය.

1997

NDB ඵලදායිතා සම්මාන උළෙල ඇගයීම් සම්මාන.

2000

JASTECA S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.

2001

JASTECA S5 ඇගයීම් සහතිකය - ටයිකි අකිමොටෝ S5 තරඟාවලිය.

2007

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන NCE අපනයන විශිෂ්ටතා මහා පරිමාණ ආයතන කාණ්ඩයේ තෙවන ස්ථානය.

2008

ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන ජාතික ව්‍යපාර විශිෂ්ටතා සම්මාන ඇගයීම් සම්මාන.

2009

EDB ආයතනය මගින් පිරිනමනු ලබන රුහුණු එක්ස්පො සම්මානය.

2010

CNCI ආයතනය මගින් පිරිනමනු ජාතික තලයේ ඇගයීම් සම්මානය.

2010

CNCI ආයතනය මගින් පිරිනමනු දකුණු පළාත් ඇගයීම් සම්මානය.

සැම්සන් රබර් නිෂ්පාදන පුද්ගලික ආයතනය

1998

අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

1999

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

1999

FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ රිදී සම්මානය.

1999

FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ දකුණු පළාත් රිදී සම්මානය.

2002

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2003

අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2003

ජාතික කර්මාන්ත අමාත්‍යංශය මගින් පවත්වනු ලබන ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උලෙලේ ලෝකඩ සම්මානය.

2004

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2005

FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ දකුණු පලාත් ලෝකඩ සම්මානය.

2005

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2005

ජාතික කර්මාන්ත අමාත්‍යංශය මගින් පවත්වනු ලබන ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උලෙලේ ස්වර්ණ සම්මානය.

2007

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2008

විශිෂ්ටතම අපනයනකරුවා සම්මානය - දකුණු පළාත් ව්‍යවසායකයින්ගේ සංගමය.

සැම්සන් රබර් කර්මාන්තායතනය

1995

වසරේ ව්‍යවසායකයා - රිදී සම්මානය - ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව මණ්ඩලය.

1995

ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - EDB.

1995

රබර් සහ ප්ලාස්ටික් ආයතනයෙන් බහු අවයවික නිෂ්පාදනයේ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඇගයීම් සම්මානය.

1996/1997

NDB බැංකුව මගින් පිරිනමනු ලබන්නා වූ ජාතික ඵලදායිතා සම්මානය.

1998

ISO 9001:2000 තත්ව සහතිකය.

2006

අපනයන විශිෂ්ටතා සම්මාන - ඇගයීම් සම්මාන - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

සැම්සන් අන්තර්ජාතික PLC

1989

ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.

1991

ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.

1992

ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.

1994

ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන - ජාතික අපනයන සංවර්ධන අධිකාරිය.

1995

ISO 9002 තත්ව සහතිකය.

1996

NDB බැංකුව මගින් පිරිනමනු ලබන්නා වූ ජාතික ඵලදායිතා සම්මානය.

2002

අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2003

අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2004

අපනයන සම්මාන - රිදී සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

2005

අපනයන විශිෂ්ටතා සම්මාන - ලෝකඩ සම්මානය - ජාතික අපනයනකරුවන්ගේ සංගමය.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගම

1995

FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ බස්නාහිර පළාත් ඇගයීම් සම්මානය.

1999

FCCISL ආයතනය මගින් පවත්වනු ලබන සම්මාන ප්‍රධානයේ වසරේ ව්‍යවසායකයා සඳහා වූ බස්නාහිර පළාත් රිදී සම්මානය.

2004

SLIM විශිෂ්ට වෙළෙඳ නාම සම්මාන.

2005

ජාතික ඵලදායිතා සම්මාන බස්නාහිර පළාත් දෙවන ස්ථානය - ජාතික ඵලදායිතා ආයතනය.

2005

ජාතික ඵලදායිතා සම්මාන බස්නාහිර පළාත් තෙවන ස්ථානය - ජාතික ඵලදායිතා ආයතනය.

2006

ජාතික ප්‍රමිතිකරණ ආයතනය මගින් පිරිනමනු ලබන ISO 9001 සහතිකය.

2007/2008

ක්‍රිකට් දෙවන ස්ථානය - පානදුර ක්‍රීඩා සමාජය.

2008

සම්බුද්ධ ජයන්ති සම්මානය - සමස්ත ලංකා බෞද්ධ සංගමය.

2009

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශේෂ ඇගයීම් සම්මානය.

2009

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශේෂ ඇගයීම් සම්මානය.

2010

අලෙවිකරණ නාම නායකත්ව සම්මාන - වෙළෙඳ නාල කොංග්‍රසය මුම්බායි.

2010

වසරේ දේශීය වෙලඳ නාමය - ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය.

විචෙන්සන් පුද්ගලික සමාගම

2010

අපනයන විශිෂ්ටතා සම්මාන - මහා පරිමාණ අපනයන අංශය - ජාතික අපනකයනකරුවන්ගේ සංගමය.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)