• 200 ඉක්මවූ අලෙවි ආයතන, වෙළෙඳ නාමයන් 75 ක්

    ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගම සතුව ප්‍රබල ප්‍රවාහන ජාලයක්, දීප ව්‍යාප්ත ගබඩා පහසුකම් සහ අලෙවි ආයතන පවතී. RBK, FILA වැනි පාවහන් සමාගම් සහ PROLINE වැනි නිමි ඇඳුම් සමාගම් වල නියෝජිත ආයතනය ලෙසද අප ක්‍රියා කරන්නෙමු.

  • පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ

    පාවහන් යනු අප සමාගමේ පදනමයි - අපගේ ජානවල ද පාවහන් ඇති තරම්ය! ක්‍රීඩාව, ජීවිකාව, විලාසිතාව ආදී අංගයන් සංකලනයක් වන අපගේ නිෂ්පාදන අපගේ උරුමය සහ අනන්‍යතාව මැනවින් විදහා දක්වයි!

  • ටයර්, ටියුබ් සහ පා පැදි නිෂ්පාදනයේ ප්‍රමුඛයා

    සැම්සන් රබර් කර්මාන්තායතනය ලොව ප්‍රමුඛතම කීර්තිමත් ටයර් නිෂ්පාදන ආයතනයක් වන අතර මහද්වීප 6 ක රටවල් 60 කට අධික ප්‍රමාණයකට තම නිෂ්පාදන අපනයනය කරයි.නවීනතම තාක්ෂණයෙන් සහ ප්‍රබල කාර්ය මණ්ඩලය සමග කල් පවත්නා සටහනක් තැබීමට සැම්සන් රබර් කර්මාන්තායතනය මේ වන විට සමත් වී ඇත.